1. dhanuka kumara

    12th Fail

    disney machan එළකිරි ෆිල්ම් පිස්සෝ හැමෝම බලන්නම ඕන එකක් මචන්. ------ Post added on 1704038798
  2. dhanuka kumara

    12th Fail

    අවුරුද්දම ගොබ්බ ෆිල්ම් බැලුව නේද?අවුරුද්ද ඉවර කරන්න මේ සුපිරි ෆිල්ම් එකෙන්... ආයේ කියන්න වදන් නැහැ..මග ඇරගන්න එපා The real-life story of IPS Officer Manoj Kumar Sharma and IRS Officer Shraddha Joshi. https://www.imdb.com/title/tt23849204/ https://fmoviesz.to/movie/12th-fail-r3wmy...
  3. dhanuka kumara

    A Walk to Remember

    ado..giya sathiyeth baluwa..kaalaya maw wenasaka arume
  4. dhanuka kumara

    norwegian salmon Fish

    :love: :love: :love: ------ Post added on 1703954614 මචන්..1kg rs.20000 එහා හොටෙල් වලට ගන්නේ..අපිට දෙන්න පුළුවන් fresh-11800 frozen -9800 ,ෆ්‍රෙෂ් එක කරන්නේ ලංකාවෙන්ම අපි විතරයි..අනිත් අය ගොඩක්කල් fridge වල දාල තියපුව දෙන්නේ ------ Post added on 1704246125
  5. dhanuka kumara

    norwegian salmon Fish

    නැහැ මචන්..අපෙන් සතියකට සැරයක් ගන්න කස්ටලා 25ක් හිටියනම් ඇති..දැනට 25ක් විතර ඉන්නවා මගේ අනිත් පට්නර්ට
  6. dhanuka kumara

    norwegian salmon Fish

    ubata pm 1k dannam..updated ewa
  7. dhanuka kumara

    norwegian salmon Fish

    :yes::yes:
  8. dhanuka kumara

    norwegian salmon Fish

    මමනම් කවදාවත් ආතල් ත්‍රෙඩ් දාල නැහැ බන්..ඇයි එහෙම කියන්නේ ඒකනේ බන්..ඔක්කොම සල්ලි කාරයෝ මෙතන ඉන්නවනේ ------ Post added on 1703950074
  9. dhanuka kumara

    Redmi 12 note pro+

    මම ලොකුවට හොයල බලලා ගත්තේ නැහැ මචන්..redmi වල මේකයි තව පනස් ගානකට එකකුයි තිබ්බේ..තව 150000 එතන අචින්ත කියන කෙනා phone 1ක් රෙකමන්ඩ් කළා,ජාතිය මතක නැහැ
  10. dhanuka kumara

    norwegian salmon Fish

    මචන්.මම කෑම ගැන ලොකුවට දන්නේ නැහැ..ඇයි Goat cheese ගේන්න කියන්නේ kana un innawa machan salli gana gaanakwath nathi ------ Post added on 1703947096
  11. dhanuka kumara

    norwegian salmon Fish

    ලොකු මාර්කට් එකක් නැති නිසා ගොඩක් අය ගේන්නේ නැහැ මන් හිතන්නේ..මට හොදම එක ගේන්න පුළුවන් රීසනබල් ප්‍රයිස් එකකට..ඒකයි බැලුවේ
  12. dhanuka kumara

    norwegian salmon Fish

    tnks machan..
  13. dhanuka kumara

    norwegian salmon Fish

    nahne machan..dan issara wage digatama elakiri nah..miss wenna athi
  14. dhanuka kumara

    Redmi 12 note pro+

    Redmi Note 12s
  15. dhanuka kumara

    norwegian salmon Fish

    මචන්ලා....මට පොඩ්ඩක් මේ සැමන් මාළු ගැන විස්තරයක් කියන්නකෝ..මම පොඩි ඉම්පෝර්ට් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ..මට දැන ගන්න ඕන මේ මාළු මට sale කරන්න පුළුවන් තැන්, ඔයාලා කන්න ආසද? මිල ගණන් etc වගේ දේවල් .
  16. dhanuka kumara

    Redmi 12 note pro+

    Note 12s 1k iye gattha 80kata nuwara champa 1n..ane manda..matanam hodae
  17. dhanuka kumara

    හිතට වැදුන හොදම movie scene🎬 එක මොකක්ද ?

    Sarkar Movie එකේ රිවේන්ජ් සීන් එක

    No contents