එහෙනම් ඒ අලුත් කම්පනි එක හොදයි මචං. ඕෆ්ශෝ තියෙන හින්ද නෙමෙ.
ඕෆ්ශෝ තියෙන ඒවය ටයිම් ඩිෆරන්ස් එක්ක හරියට කරන්න ගියානම් එපා වෙනව.
අපිට උදේ වෙනකොට අරුන්ට රෑ, අපි රෑ යන්න හදන්කොට උන්ට උදේ, අපිට හවස 7 වගේ වෙද්දි උන්ට උදේ වැඩට එන ටයිම්, ඒ වෙලාවට එහෙන් කෝල් ඇවිල්ල මේක වෙනස් කරන්න අරක වෙනස් කරන්න. එහෙම...