වීඩියෝ download කරන්නේ මෙහෙමයි.
download real player
හුගක් අයට තියෙන පුරස්නයක් තමයි අන්තර්ජාලයේ තියෙන නොයෙකුත් වීඩියෝ පට ඩව්න්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක:no:. මේ ලිපිය මේ ප්රස්නෙ තියෙන කාටත් වැදගත් වෙයි කියලා මම හිතනවා :yes: හුගක් වීඩියෝ ෆයිල්ස් අන්තර්ජාලයේ තිබෙන්නේ ෆ්ලෑෂ් වීඩියො ෆයිලයක් ලෙසයි...