වීඩියෝ download කරන්නේ මෙහෙමයි.

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
වීඩියෝ download කරන්නේ මෙහෙමයි.

download real player
හුගක් අයට තියෙන පුරස්නයක් තමයි අන්තර්ජාලයේ තියෙන නොයෙකුත් වීඩියෝ පට ඩව්න්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක:no:. මේ ලිපිය මේ ප්‍රස්නෙ තියෙන කාටත් වැදගත් වෙයි කියලා මම හිතනවා :yes: හුගක් වීඩියෝ ෆයිල්ස් අන්තර්ජාලයේ තිබෙන්නේ ෆ්ලෑෂ් වීඩියො ෆයිලයක් ලෙසයි මෙවැනි ෆ්ලෑෂ් වීඩියෝ ඩව්න්ලෝඩ් කිරිම සදහා ජනප්‍රිය මෘඩුකාංගයක් වන්නේ රියල් ප්ලෙයර් මේමගින් වඩාත් ඉක්මනින් පහසුවෙන් අවශ්‍ය ෆයිල් ඩව්ලොඩ් කරගත හැක.:D පහත රූපයේ ආකාරයට තමන්ගේ පරිගනකයේ රියල් ප්ලෙයර් ස්තාපිත කළවිට යම්කිසි ෆ්ලෑෂ් වීඩියෝවක් මතට ගෙනගිය විට ඩව්න්ලෝඩ් නම් බොත්තමක් දිස්වේ.:oo: මෙයමගින් වීඩියෝව බාගත හැක. එසේත් නැත්නම් වීඩියෝවමත රයිට් ක්ලික් කර එහි ඇති download by real player නම් ලින්ක් එක ක්ලික් කරන්න. මෙය ඔපෙරා සදහා ක්‍රීයාත්මක නොවේ. googlecherome , enternet exploror වල නම් හොදට වැඩ. අනිත් බ්‍රව්සර් ගැනනම් මමනොදනී:rolleyes:.





realplayer-scr.jpg


download real player