මෙයා කොහොමත් සයිලන්ට් එකේ ගේම ගහන කෙනෙක් පොරට මැලේසියා, සිංග, ඔස්ට්රේලියා වල පවා බිස්නස් තියෙනව.
පොරගෙ තියෙන විශේෂත්වය තමයි, ඕල්රෙඩි එස්ටැබ්ලිශ් වෙලා තියෙන මාකට්ස් වල ඩිෆෛා්ල්ට් මොඩල් එක කඩල අලුත්ම මොඩල් එකක් ගේනව. මිනිහ ඒ අතින් ගොඩක් සාර්ථක වෙලා තියෙනව. පොර ලෝයර් කෙනෙක්, දැන් ලංකාවේ ඉන්න හෙන...