1. AloneGuy90

    සංවාදයට ලක්කළ හැක.

    ඒක අවුලක් නෑ බන්
  2. AloneGuy90

    පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

    තෙඩ් එක හොදයි. ඒත් අනවශ්‍ය දේවලතු ඔබ්බවල තියෙනව. ඒක ඉතින් වෙන්න පුලුවන් දෙයක් මොකද ලියන එකා ලියන්නේ තමන්ට හිතෙන දේනේ. ඔබ කියල තියෙනව ආගමට දහමට ගරු කරන්න, හොදට කතා කරන්න අරව මේව. ඔය ඔක්කොම බයිල. පෞර්ෂය කියන දේ සාපේක්ෂ දෙයක්, තව කෙනෙක් පුද්ගලයෙක් දිහා දකින විදියට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්...
  3. AloneGuy90

    Pharmasist Salary

    degree ekak nathi nangi kenek wada 25 labenawa.
  4. AloneGuy90

    WAGON R PRICES GOING DOWN 29.5M AND 30.2M

    කිරිෙය බඩා පව් බන්. උෟ 34ක්ද ෙකාෙහාද ෙගව්වලු :sorry:
  5. AloneGuy90

    feel like ignored - help please

    මචං එකක් මතක තියාගනින්. ඔය එක බල්ලෙක්ටවත් ඕන නෑ බන් උබට හරියනවට. හැම එකාම තවත් එකෙක් ආශ්‍රය කරන්නෙ මොනවා හරි දෙයක් උගෙන් ලබාගන්න හරි ලැබෙනව නම් හරි තමයි. :yes::D ඒ දේ නැති උන දාට ඔය එකෙක් වත් නෑ බන්. උබේ අම්ම තාත්ත විතරයි උබ ගැන ඇත්තටම හිතන්නේ. ජීවිතේ සරල කරගනින් බන්. ඕනවට වඩා හිතන්න එපා. සේම්...
  6. AloneGuy90

    Rieju marathon mrt 125

    එළ බන් මම ආසම බයික් ටික ගැන විතරයි ටිකක් හරි දන්නේ. 01 aprilla dosudrove 02 ducati hypermortad 03 drz 400 04 yamaha wrx250 05 kawasaki klx 250sf බයික් එකේ විස්තර ටිකක් දාපන් :angry::angry::angry: එන්ජින් කැපෑසිටි අරව මේව. වීඩියෝ රීවිව් එකකුත් දාපන්. :D:yes: මාත් පට්ට ආසයි සුපර්මොටෝ වලට...
  7. AloneGuy90

    Rashiprabha Sandeepani - cute kellek

    මේකි සමහර ෆොටෝවල කැතයි,සමහර ඒවල ලස්සනයි. අනේ මංද හැි
  8. AloneGuy90

    Rieju marathon mrt 125

    මොකක්ද බන් මේ අදමයි ඇහුවෙත්. මමත් හිතන් ඉන්නව නෙක්ස්ට් ඉයර් drz 400sm එකක් බස්සන්න. හොද කන්ඩිෂන් එකක් තමයි හොයාගන්න අමාරු.
  9. AloneGuy90

    Pin tiyenne one kiyanne mekata

    ඔය උබ දකින ෙකා්ෙන්. ෙවනත් රටක ෙවනත් අාගමක ෙකෙනක් ෙකාෙහාම දකීද? අාගම් හැම ඒකම විසබීජයක්, අපරාෙද ඒ්කිෙග ජීවිෙත්.
  10. AloneGuy90

    Hondama Sir

    elaz :cool:
  11. AloneGuy90

    Hondama Sir

    :D
  12. AloneGuy90

    Hondama Sir

    උබලගේ ජීවිතේ උබලට හම්බ උන හොදම ගුරුවරය කවුරුද කියල දාපන්. දාල ඒ සර්ගෙ ඉගැන්වීමට අමතරව උබල දැක්ක සුවිශේෂී ගුනාන්නගයන් මොනවද කියලත් දාපන්. මගේ ජීවිතේ නම් ජානක සර්. මාරම හිත හොද මනුස්සයෙක්. :yes::D
  13. AloneGuy90

    Mamath mein ekak ganna hitiyee ban, shit :/

    ඔක්කොම සේවින්ග්ස් ටික අදින්න බෑ මචං. මම ලීස් කරන්නත් කැමති නෑ. හොඳ වෙලාවට බන් මේක දැක්කේ. මම කිරියේ රීවිව්ස් ඔක්කොම කියෙව්ව. ශාන් කියල තිබ්බ විදියයට ලොකු එක්ස්පෙක්ටේෂන්ස් නැති උනත් ඩේලි දුවන්න පුලුවන් කියල හිතුවෙ. එපා උනා බන් මේක දකිද්දි. :shocked::shocked::shocked::eek::eek::eek:
  14. AloneGuy90

    Mamath mein ekak ganna hitiyee ban, shit :/

    හැමදාම බයික් පැදල බැරි හන්ද Renault KWID එකකට යන්න හිටියේ බන් තව මාසෙකින් විතර. මේ වාහනේට ඇතුලට වතුර යන video එක දැක්කම කල කිරුන බන්. :sorry::sorry::sorry: මට අල්ටො එකට වඩා මේකේ පෙනුමට ටිකක් හිත ගිහින් තිබ්බෙ. :baffled: බලපන්කෝ මේක. :baffled::baffled::baffled...
  15. AloneGuy90

    A/level exam help

    මම හිතුව රචානා ලියනකොට. :lol::lol::lol:
  16. AloneGuy90

    උපදෙස්

    එළස් තෑන්ක්ස් බන්. මම හෙන සෙන්සිටිව් බන්, මොකෙක් උනත් මට පොඩි හරි වැරදි දෙයක් කොරොත් ජීවිතේට ඒක අමතක කරන්න බෑ. කලින් තිබ්බ ෆිට් එක නම් ලොවෙත් ඇති වෙන්නෑ. පොඩි දෙයක් ඇති අවුරුදු ගානක් තිබ්බ යාලුකමක් උනත් නවත්තන්න. උබට කියන්න මම මාස තුනකට කලින් නිවාඩු දවසක ගියා යාලුවෙක්ගේ ගෙදර. ගියාම උගේ තව...
  17. AloneGuy90

    උපදෙස්

    මට බන් ගැටලුවක් තිෙයනව. මට ඔ්න ඉස්සර හිටිය වෙග් ෙවන්න ටිකක්. දැන් මම සෑෙහන්න අාත්මාර්තකාමී ෙවලා බන්. ඉස්සර මම ෙහන ෙහාදයි හැම ෙකනාටම ෙරස්ප්ක්ට් කරනව, උදව් කරනව. දැන් මට හැම ඒකාවම ෙප්න්ෙන් වැරදි විදියට, හැම ඒකාවම සැකයි, කිසි ෙකෙනක්ට්ට උදව් කරන්න හිෙතන්ෙනෑ. මෙග් හිත ෙහනට ගල් ෙවලා වෙග් බන්. ෙම් නිසා...
  18. AloneGuy90

    මේ සුපිරි ෆෝන් එක ගමුද

    This phone is very fragile :lol::lol::lol:
  19. AloneGuy90

    Software developer vacancy

    ඕක පිට ඉඳන් කරන්න බැරිද බන් ඔෆිස් යන්නම ඕනද? මට නම් ඔය හැම එකම පුුලුවන්.

    No contents