මචං..මීට ටික දවසකට කලින් මට බෞද්ධ පොත් නොමිලෙම ගෙදරට එවන සයිට් එකක් හම්බ උනා..ඉතින් මාත් register වෙලා පොත් කීපයක් ඉල්ලුවා...අද උදේ ගෙදරටම ආවා එක පොතක්.:cool::cool::cool::cool:.. ගොඩක් වටින පොතක්...වටිනාකම රුපියල් 850ක් වගේ..ඒත් එයාලා ඒක එවන්නෙ නොමිලේ... කැමති අය PM එකක් දාන්න..මම ලින්ක් එක...