Maybe the visual is a bit too creepy. But child abuse is creepier.
මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි දෑරියගේ ඝාතනය...කොහොම උනත් මේ වෙනකොට සෑබෑ ඝාතකයන් අහුවෙලා ඉවරයි..සෑබෑ ඝාතකයන් අහු උනත් පොලීසියේ හා මාධ්ය ආයතන වල නොසෑලකිලිමත් කම නිසා ඒ සිද්දියෙන් තවත් බොහෝ අයගේ ජීවිත වලට...