මං නුඹෙම ද අහන හිතින්...
මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවානම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්...
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවානම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්...
සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්
අපි ගැන දන්නා කවුරුත්...