ඇමතිතුමනි,වර්ජනය-නං-සාර්ථකයි
සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්ය නිදහසක්. විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම...