ටීම් එක තේරුවේ අන්තර්සමාජ ක්රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී. ඒ වෙනකොට සනත් ජයසූරිය සෑහෙන දුර්වල තැනක හිටියේ. හොදයි අපි හිතමුකො දැන් ටීම් එක තෝරනව කියලා. ඒ උනත් සනත්ට වඩා දස්කම් දක්වල තියෙනවා මහේල උඩවත්තයි, දිනේෂ් චන්දිමාලුයි. අනික පහුගිය ටිකේ අන්තර්ජාතික මැච් හොදට ගහපු තරංගව එකපාර කපන එක...