1. Revollusion

    ඉන්ධන පිරිමැස්මෙන් හොඳම කාර්?

    Starlet ekata wadiya mewaye fuel karanawada machan??
  2. Revollusion

    ඉන්ධන පිරිමැස්මෙන් හොඳම කාර්?

    elakiri.. used ewa 10-20 laks wage ewa monawada machan mewain??
  3. Revollusion

    ඉන්ධන පිරිමැස්මෙන් හොඳම කාර්?

    ඉන්ධන පිරිමැස්මෙන් හොඳම කාර්? Maruti / Hybrid හැර ලංකාවට හරියන ඉන්ධන පිරිමැස්ම අනුව හොඳම කාර් මොනවද කියන්න පුළුවන්ද? :)
  4. Revollusion

    දේපළ ඉඩකඩම් විකිණීමට - Properties for sale!

    Machan, ape uncle kenekge thamai me properties. Call karala umba offer 1k deepan.. :yes: නිහාල් රණවීර (0717243038) aniwa aduwata ganna puluwan.
  5. Revollusion

    දේපළ ඉඩකඩම් විකිණීමට - Properties for sale!

    දේපළ ඉඩකඩම් විකිණීමට - Properties for sale! විශාල නිවසක් සහිත ඉඩම පර්. 55 යි. වර්ග අඩි 3500ක පමණ අමතර ගොඩනැගිල්ලක්ද සහිතයි. උත්සව ශාලාවකට/ නිවාඩු නිකේතනයකට/ හෝටලයකට/ කර්මාන්ත ශාලාවකට කදිමයි. අධිවේගී මාර්ගයට නුදුරින්. වීදියගොඩ පාර, ගෝනපල (හොරණ) විමසීම් - නිහාල් රණවීර (0717243038) A 55P land...
  6. Revollusion

    නුවර Software කරන කෙනෙක් ?

    නුවර Software කරන කෙනෙක් ? නුවර කිට්ටුව Software Developing කරන, පොඩි Software කෑල්ලක් කරල කීයක් හරි හොයාගන්න කැමති කෙනෙක් මට PM කරන්න. :yes:
  7. Revollusion

    ~DAD Banna....~

    මචං.. උඹ අන්තිම දවස එනකන් මොන මගුලක් කලාද බං.. :sorry: කලින් Reg වුණා නම් ඔය මොකුත් නෑනෙ බං.. :(
  8. Revollusion

    Rent A VAN in HOMAGAMA/KOTTAWA ?

    bump..
  9. Revollusion

    Rent A VAN in HOMAGAMA/KOTTAWA ?

    thanks for BUMPs guys.. :yes:
  10. Revollusion

    Rent A VAN in HOMAGAMA/KOTTAWA ?

    මට හෝමාගම/කොට්ටාව අවටින් වෑන් 1ක් දවසකට රෙන්ට් කරගන්න (without Driver) හොඳ තැනක් කියන්න පුළුවන්ද මචංලා... :confused:
  11. Revollusion

    gannawanam MENNA DATA sim aduwata data

    Mokadda network eka? :oo: Hutch?
  12. Revollusion

    කොන්ඩේ හිටෙව්වා 3 - යන වියදම - Konde beraganiyoooooooo

    Machan, umbala dannawada Bambalapitiye Skin Clinic gana? Eke Skin, Hair treatments karanawalu neda? Mage udu rawule paththak hariyata enne na ban. Ekata treatments balanna one..
  13. Revollusion

    Construction (කොන්ත්‍රාත් ඉදිකිරීම්) ගැන?

    75 machan kambi 2 Beam hadanna yana gana, dik adiyata. Base walakata mage varga adiyata 35k dala thiyenne.. kohomada danne na eka wenne, ahala balanna one...
  14. Revollusion

    Construction (කොන්ත්‍රාත් ඉදිකිරීම්) ගැන?

    Thanks macho.. ;) ethakota base wale depth 1 (cubic feat) wenas unata ganan wenas wenne nadda? Thanks Macho.. mama eka ahala balannam... :yes:
  15. Revollusion

    Construction (කොන්ත්‍රාත් ඉදිකිරීම්) ගැන?

    එළ, හැමෝටම වැදගත් වෙයි මචං.. උඹට තේරෙන විදියට මේක පොඩ්ඩක් කියල දීපන්, මේකෙ මචං බේස් වලක් කැපීමද නැත්නම් කොන්ක්‍රීට් දාල බේස් වල හදල ඉවර කරන එකද 3500? බීම් හදන්න යන ගාන නම් ටිකක් වැඩියි වගේ නේ? මගෙ 75/-. බ්ලොක් ගල් බඳින ගාන නම් අඩුයි.. :yes:

    No contents