රිප්ලයි කරපු හැමෝටම ගොඩක් පිං....
මටත් වලවල් කපන 1 ඝ.අ වෙන්න ඕනෙනෙ කියල හිතුන.. මොකද දන්නෙ නෑ පොර එහෙම දාල තියෙන්නෙ.. කම්බිල, ගල්, වැලි, සිමෙන්ති විතරය් මම දෙන්නෙ මචං.. සාමාන්යෙයන් උඹට හිතෙන සාධාරණ ගනන් ටික දාපන්කෙි මචං තරහ නැතුව.. ඒක මට මගෙ ගණන් නෙගෝෂියේට් කරගන්න වගේම අනිත් අයටත් ගොඩක් වැදගත්...