aparade thota aluthin oluwak hoya ganna thibba oya ganataමට දැනට 3.5 Laks ගිහින් තියෙනව

nigga ගේ ඇස්වහද කොහේද, ඌ හැම එකාටම තට්ටයා තට්ටයා කියල දැන් එලකිරි එකේ හැම එකාගේම තට්ටේ පැදෙනවා වගේ
ඒ වුනාට ඌගේ කොණ්ඩේ හොදට තියෙනවා
![]()




ඉතින් ඌ ලස්සනයිනේ...@ruwanwellarocker
හැමෝටම තට්ටේ ලස්සන නෑ. හැමෝම තට්ටෙට කැමති නෑ, ඔය 47 තට්ටේ ගාලා ඉන්නේ උන්ගේ organization එකේ සම්ප්රාදාය නිසා මිසක් තමන්ට ඕන නිසා නෙවෙයි.