1. Chanaka_94

    මේ institute වල office හෙට ඇරලද?

    heta wahala mama hithanne
  2. Chanaka_94

    ෴පංච මහා පුරුෂ යෝග෴

    ශශ,හංස යෝග තියන බව නම් හොඳින් මතකයි,හොඳ ලිපියක් යාළුවා.
  3. Chanaka_94

    පිරිත් දේශණා තියෙන ෆයිල්ස් ටිකක් හොයාගන්

    මචං උඔ දන්නෙ නැති නිසයි මෙහෙම කියන්නෙ,උඔ දන්නවද මේ කියන්නෙ කවුද කියලා ? The best Pirith Chanting I heard was by a small boy call Dhammaruwan, which is something special. The recording quality is poor, but I tried my best to filter it and make it of better quality. Dhammaruwan Story...
  4. Chanaka_94

    Ven Rahula Theros Body in Goa - VIDEO

    Sri Lanka Journalist: Buddhist Believe Goa-Body not of Francis Xavier. Senior Sri Lankan journalist W.T.J.S Kaviratna told the media in Goa that Buddhist monks in Sri Lanka claim the body in the Basilica Bon Jesus in Old Goa is of Sri Lankan Buddhist monk Rahula Thero. Kaviratna received...
  5. Chanaka_94

    Electrical, Electronics, Telecommunication Jobs

    Its a franchise degree right,ya it should be as you have completed it in Sri Lanka,Coventry Uni is a fairly Good one,But Wolverhampton is one of the worst universities in UK,you are Lucky :) Good Luck Bro,You will find a Good Job soon. Check this :eek...
  6. Chanaka_94

    Kawda Big(gest) Match ekata enne??

    පුළුවන් උනොත් එන්න ඔන ;)
  7. Chanaka_94

    Sri Lankan Airlines අපේ නෙමේයිද ?

    අනේද කියන්නෙ මචන් :sorry:
  8. Chanaka_94

    Electrical, Electronics, Telecommunication Jobs

    koheda saho uni eka :confused:
  9. Chanaka_94

    Sri Lankan Airlines අපේ නෙමේයිද ?

    ජරාවක් බං,උංගේ සැලකිලි වැඩි පිට උන්ට මචෝ,ලොකල්ස්ලාට එච්චරම බැලිල්ලක් නැ.
  10. Chanaka_94

    බොරු දේශප්‍රේමය

    බොරු දේශප්‍රේමය 02-02-2014 04:09 PM kalisam edan iscole yana eka nawattamu අඩෝ උඔ හිතුවාද කලිසම කියන්නෙ සුද්දාගේ රෙද්දක් කියලා,උඔට වැරදිලා
  11. Chanaka_94

    Sri Lankan Airlines අපේ නෙමේයිද ?

    උඔට ගැටලුවක් නොවුනාට එක කිසියම් කොටසකට ගැටලුවක්,එක නිසා උඔගේ පැත්තෙන් විතරක් හිතලා කතා නොකරනම් හොඳයි. යකෝ අපටත් ඉංග්‍රිසි පුළුවන් එත් අපට අපේ මව් බස ඔන,උඔට රුදාව නැති උනාට මට නම් රුදාවයි බං,අම්මප :yes:
  12. Chanaka_94

    Sri Lankan Airlines අපේ නෙමේයිද ?

    එහෙම එකක් නැ මචං,මේ තියෙන්නෙ එයර් ඉන්ඩියා සයිට් එකේ ස්නැප් එකක්,උං හින්දිත් දාලා තියනවා,අපේ උන්ට භාෂාව ගැන එහෙම හැඟිමක් නැති කමයි තියෙන්නෙ,උං හිතන්නෙ සිංහල,දෙමළ වගේ භාෂාවල් කිසිම ගතියක් නැ දැම්මහම කියලා...
  13. Chanaka_94

    බොරු දේශප්‍රේමය

    හොක් හැමතැනම ඔක තමා බං දැන් දකින්න තියෙන්නෙ,එ අස්සෙ අපි වගේ උං දෙතුන් දෙනෙක් වත් ඉන්නවා.
  14. Chanaka_94

    1990-1999 ipadunu aya set wemu

    1994 Bump :)

    No contents