Sri Lankan Airlines අපේ නෙමේයිද ?
මචංලා ලංකාවේ ජාතික භාෂා දෙකක් තියනවා නිල භාෂා එකක් තියනවා (American FactBook එකට අනුව) :dull: සිංහල නිල සහ ජාතික භාෂාවක්,දෙමළ ජාතික භාෂාවක්,එත් ජාතික ගුවන් ප්රවහන නියමුවා හැටියට ශ්රී ලංකා ගුවන් සේවයට බැරි වෙලා තියනවා ඔවුන්ගේ නිල අඩවියේ මේ භාෂා දෙකම භාවිතා...