අද තමා දැක්කේ මචෝ..එල කියන්නේ එලම එල..:):)..වෙලාවට කලින් දැක්කේ නැත්තෙ..එහෙනම් දවස ගානේ බලාගෙන ඉන්න වෙනවනේ...දන්නෙම නැතුව ඔක්කොම බලල...අයේ මාස 3 කින් විතර ආවම ඇති මම හිතන්නේ...මොකෝ ඉතින් උඹ මාසෙකට කොටසක් වගේනේ දාන්නේ.:lol::lol:..දිගටම ලියපන්...ලස්සනයි...(අහ්හ් මම හිතන්නේ උඹේ rep කැපුවේ වාසලය ද...