1. XibitZ

    How To Make An External HDD (DIY)

    දැන් දැක්කේ කොල්ලෝ. . බම්ප්. . ;)
  2. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකෝ මිනිහෝ? :rolleyes:
  3. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මිනිහෝ ෆ්බ් ප්‍රොෆයිල් එකක් හදාගනින්. . ;)
  4. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මිනිහෝ උබ එවපු ඩොකුමන්ට්ස් වල තියෙන හැටහුටාමාර නම්බර්ස් අතරින් උබව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න ලේසිම නම්බර් එක මොකක්ද? :dull:
  5. XibitZ

    අයි ෆූන් ෆූ සේල්..

    එල එල උබට මන් දවසගානේ කෝල් කරලා මතක් කරන්නම්කෝ. . :rolleyes:
  6. XibitZ

    අයි ෆූන් ෆූ සේල්..

    බම්ප් බන්. . මගේ වැඩේ බලලා කියපන්. . කෙරෙන වැඩක් නෙවෙයි වගේ නේද. . :(
  7. XibitZ

    vbulletin forum

    vbulletin 4 ෆෝරම් ගහලා ඕන අය ඉන්නවනම් කියන්න. . සාදාරන ගානකට ගහලා දෙන්නම්. . ;)
  8. XibitZ

    වයාපාරික ස්තානයක්

    ඒකනම් දන්නේ නෑ මචෝ. . ඉඩමේ වටිනාකමත් තියෙන තැනත් අනුව ගාන වෙනස් වෙයි. .
  9. XibitZ

    වයාපාරික ස්තානයක්

    වර්ග අඩි ගාන අනුව තමා මිල තීරනය වෙන්නේ. . වර්ග අඩි 1200ක වගේ එකක් ස්ලැබ් 3ක් දාලා හෝල් විදියට හදනවනම් ලක්ශ 60+ යනවා. . සාමන්ය ගෙයක් වගේ යනවනම් වර්ග අඩියකට 2500ක් වත් යනවා. . ඒ කියන්නේ ලක්ශ 90ක් වගේ යයි. .
  10. XibitZ

    වයාපාරික ස්තානයක්

    එල අව්ලක් නෑ. . ඔය විශයත් ඉගෙනගනින් පාඩුවක් වෙන්නේ නෑ. . :)
  11. XibitZ

    වයාපාරික ස්තානයක්

    මේක මේ පොඩි කේස් එකක් බන්. . උබට මන් කිව්වේ පට්ට ගේමක් ගහන්න පුලුවන් මහාපරිමන්ය කේස් එකක්නේ. . කොහෙද ඉතින් කට්ටඩිකම කරලා නිදානයක් ගොඩදාලා දෙන්න හැදුවට උබලට කිසි අගයක් නෑනේ. . "කකුල් දෙක ලග තිබ්බ මැනිකට පයින් ගැහුවා නේද" කියලා උබට කවදහරි හිතෙයි. . මගේ ඔය වචනේ මතකතියාගනින්. . :)
  12. XibitZ

    වයාපාරික ස්තානයක්

    රෙන්ට් එකට දෙන්න හිතන් හදපුවා නෙමේ බන්. . බිස්නස් එකට යටකරන්න සල්ලි නෑ ඒකයි දෙන්නේ. . බිස්නස් එකට යටකරන්න මේ වෙලාවේ සල්ලි නෑ ඒකයි දෙන්නේ. . මම ෆර්නිචර් ශොප්ස් එක්ක වෙනම ලයින් එකක බිස්නස් එකක් කරනවා. . ඒකට ශොප් එකක් අවශ්ය නෑ. .
  13. XibitZ

    වයාපාරික ස්තානයක්

    ලක්ශ 30ක් දාලා බිල්ඩින්ග් එකක් හැදුවා බන්. . ඒක තමයි රෙන්ට් එකට දෙන්නේ. . මම බිස්නස් එක කරනවා ෆර්නිචර් ශොප්ස් එක්ක තෝරාගත් බාන්ඩ වර්ග කීපයක් විතරයි කරන්නේ. .
  14. XibitZ

    වයාපාරික ස්තානයක්

    පහත මාලයට රෙන්ට් එක 25යි. . දැනුමට සල්ලි ගන්නේ නෑ බන්. . ලක්ශ 50ක් වත් තියෙන එකෙක් වැඩේට බහින්න ඕනා. . ලක්ශ 10ක් 20ක් දාලා ලී බඩු බිස්නස් කරලා තේරුමක් නෑ. .
  15. XibitZ

    වයාපාරික ස්තානයක්

    වයාපාරික ස්තානයක් ලීබඩු වයාපාරයකට සුදුසු මොරටුමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලක පහත මාලය කුලියට දීමට තිබේ. . වර්ග අඩි 1500ක (ඇතුලත 1300 පිටත 200) ඉඩක් ඇත. . මසකට 25000යි. . ලක්ශ 50කින් බිස්නස් එක ගොඩ දැම්මැකි. . පුලුවන් කෙනෙක් ඉන්නවනම් අරන් කරන්න. . මූලික දැනුමක් අවශ්ය නෑ අවශ්ය දැනුම මට ලබාදියහැක. .
  16. XibitZ

    miniho pm clear karapanko pm ekak danna bane

    miniho pm clear karapanko pm ekak danna bane
  17. XibitZ

    එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

    සිරාවට. . මූත් ගියේ මන් නිසයි කියලා අහගන්න වෙයිද දන්නෑ. .:sorry:

    No contents