1. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලයිසන් තියෙන එකක් වෙන්ටෑ. . සෙමි ඔටෝද? ලොකු ලොකු එව්වා මුකුත් නැද්ද බන්? :dull:
  2. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩුව තියෙද්දි අතපුච්ච ගන්න එපා බන්. . පිලියන්දල මොන පිට්ටනියෙද සීන් එක වුනේ? :oo:
  3. XibitZ

    පිලියන්දල කුඩමාදුව රසසෙවන......

    එල මචෝ ඔතනින් යන වෙලාවට එන්නම්. .
  4. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඊමේල් කරපන්කෝ. . :)
  5. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එව්වා වැඩක් නෑ මිනිහෝ තියෙන ගන්ස්වල ෆොටෝස් ටික ඊමේල් කරපන්කෝ. . :)
  6. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ ත්‍රේඩ් එකේද දැම්මේ? පොස්ට් එකේ නම්බර් එක එවපන් මන් හොයාගන්නම්. . ;)
  7. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපිට කොයින්ද පිස්ටල්. . බලා සැනසෙන්න ෆොටෝ එක එවපන්කෝ. . ;) 9mm එකක්ද බන් මොකක්ද බ්‍රැන්ඩ් එක. . :dull:
  8. XibitZ

    Kia Picanto

    :cool::cool::cool:
  9. XibitZ

    එළකිරි භූත කොටුව.........

    :eek::eek::eek:
  10. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පොඩිඋන්ව බයකරන්නේ නැතුව ඉදපන්කෝ මිනිහෝ. . කෝ දාපන් පිස්ටල් එකේ ෆොටෝ එකක් බලන්න. . :nerd:
  11. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බීලා බීලා පදම් වුනාම බොන්න පුලුවන් බන්. . හැබැයි එහෙම උන්ගේ ආයුශ කෙටියි. . මම දන්න අය හිටියා බෝතල් එකහමාර ගහල කෙලින් ඉන්න පුලුවන්. . දැන්නම් ස්වර්ගස්ත වෙලා. . අක්මාව දියවෙන්න දියවෙන්න වදින්නේ නෑ කියනවනේ. . :(
  12. XibitZ

    ඔකකට කෝල් කරලා රෙඩ්ෆ්‍රේම් ඉන්නවා කිව්වම හරිද? එහෙම නෙවෙයි උබේ මොබයිල් නම්බර් එක එවපන් මිනිහෝ. .

    ඔකකට කෝල් කරලා රෙඩ්ෆ්‍රේම් ඉන්නවා කිව්වම හරිද? එහෙම නෙවෙයි උබේ මොබයිල් නම්බර් එක එවපන් මිනිහෝ. .
  13. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඊයා යකෝ. . මට දැන්නේ තේරෙන්නේ උබලා මේ පොරකකා යන්න හදන්නේ පරදින උන්ගේ හෙලුවැල්ල බලන්න කියලා. . :D සමනල්ලුද? :rofl: අඩෝ ඒක නෙවේ ඔට්ටුව පැරදිලා රෙඩ්ෆ්‍රේම් නන්ගි නටන විදිය මට මැවිලා පෙනුනා කියහන්කෝ. . :lol:
  14. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මන් දන්න හත් අට දෙනෙක්ම වැටුනා බන්. . හැම එකාම කෝටි 2කට වඩා නයයි. . සමහරුන්ගේ ගෙවල්, ශොප්ස්, වාහන සේරම සින්න වෙලා. . සමහරු පොල්ල තියල රටින් පැනලා. . :baffled:
  15. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකක්ද බන් නටන කතාව? :eek:
  16. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට බොන්න බෑ බන්. . :sorry:
  17. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලී බඩු ශොප් එක තාවකාලිකව නැවැත්තුවා මචෝ. . :( වෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. . බිස්නස් ප්‍රපෝසල්ස් වගයක් කිරියේ කීප දෙනෙක්ටම යාවලා තින්නේ. . ;)
  18. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් බන් ඒකාලේ මිනිහා ඊමේල් තුනක් පිරෙන්න පෘෆ් එව්වා. . :D :eek::dull::rolleyes:
  19. XibitZ

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    රෙඩ් ෆ්‍රේම් නන්ගිලු තියන්නේ. . ;)

    No contents