යුනිකෝඩ් උදව්වක්
මචංලා මම වැඩ කරන්නේ කපුටා ෆොන්ට් එකෙන්.මට ඕන කරල තියෙනවා කපුටා යුනිකෝඩ් කරයින් පස්සේ වර්ඩ් (MS WORD) වල හරි වෙන මොන වෙඩින් එකකින් හරි කමක් නැහැ ප්රින්ට් එකක් ගන්න.කපුටා ෆොන්ට් එක එච්චර ලස්සන නැහැනේ .ඒකයි එහෙම කරන්න හදන්නේ.ඒකට ක්රමයක් තියෙනවද?:(....
දැන් කියන්න එපා යුනිකෝඩ්...