අද ඈසල පුන් පොහො දිනයි, ලොවට පතල මහා කරුනවෙන් බුදුන් ප්රථම ධර්ම දේශනාව දෙසන ලදි. එවන් උතුම් දහම අසුරු කර වෑඩුන සිරිලක අද කොයි දෙසද....... ඔබ මම එ උතුම් ධර්මය වෙනුවෙන් කර ඈති දෙය කිනම්ද..? තිරනයක් ගෑනිමට හොදම කාලය නොවෙද..? අපට සටනකට යාමට නොහෑක නමුත් සටන් කල නොහෑක්කෙද නොවෙ එ ශක්තිය අප සතුය...