අනේ බන් ඔය කෙල්ලෝ ඔයා එනකල් මම ඉන්නම් කිව්වට ඕව බොරු බන්. උන්ගෙ අම්මල තාත්තල ගානට ඒකිව වෙනස් කරයි. එකිටවත් නොදැනෙන විදිහට. උබ කැමතිද උබල අම්ම අකමැති දෙයක් කරන්න? ඒ මිනිස්සු කොයිතරම් අමාරුවෙන්ද උබව උස්මහත් කරන්න ඇත්තෙ. කෙල්ලගේ පැත්තෙනුත් එහෙමි බන්. වෙන ඕනිම දෙයක් බාරගන්ඩ පුළුවන් විදිහට හිත...