හරි Advantage එක ගැන මචන් මම පොස්ට් එකේ මුලදීම කතාකරල තියනවා.
SQL JOIN use වෙන්නෙ table දෙකක් හෝ ඊට වැඩි ගනනක rows එකට සම්බන්ද කිරීම සඳහායි.
මේ කෑල්ල පරිස්සමෙන් කියවපන්, වැදගත්ම දේ මෙතන කියල තියනවා,
ඊටපස්සේ
අපට තියනව Orders කියල table එකක්, තව අපට තියනව Customers කියල table එකක්, ok දැන්...