වාහන ආනයනයේ දී සහන
පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර තුනහමාරේ සිට වසර හතර දක්වා වැඩිකිරීමට කටයුතු කෙරේ. ඊට අමතරව වෙනත් වාහන ආනයනය සඳහා වෙන් කර තිබූ වසරක කාලය වසර දෙක දක්වා දිර්ඝ කිරීමට ද ජනාධිපතිතුමා අනුමැතිය දී තිබේ.
වාහන ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඊයේ (17)...