වාහන ආනයනයේ දී සහන

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    වාහන ආනයනයේ දී සහන

    පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර තුනහමාරේ සිට වසර හතර දක්වා වැඩිකිරීමට කටයුතු කෙරේ. ඊට අමතරව වෙනත් වාහන ආනයනය සඳහා වෙන් කර තිබූ වසරක කාලය වසර දෙක දක්වා දිර්ඝ කිරීමට ද ජනාධිපතිතුමා අනුමැතිය දී තිබේ.

    වාහන ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඊයේ (17) අරලියගහමන්දිරයේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.

    එම සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් පාවිච්චි කරන ලද වාහන ආනයන කිරීමේ කාලසීමාව මෙසේ වෙනසකට ලක් කිරීමට ජනාධිපතිතුමාගේ එකඟත්වය ලැබී ඇත.

    මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා යන මහත්වරුන් ඇතුළු වාහන ආනයනකරුවන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක් වූහ.
     
    • Like
    Reactions: erozan

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ ඕක DjSunimal ID එකෙන්ම ඇවිල්ලා දැම්මනම් තමයි හොද එතකොට අපිට තිබ්බා උබේ රතු ටික වැඩි කරගන්න ටිකක් සම්මාදම් වෙන්න.
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    උබ ඕක DjSunimal ID එකෙන්ම ඇවිල්ලා දැම්මනම් තමයි හොද එතකොට අපිට තිබ්බා උබේ රතු ටික වැඩි කරගන්න ටිකක් සම්මාදම් වෙන්න.

    ube ammata kiyala hari kamak naha mata Djsunimalge password eka illala denna mama eken log wela dannam
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Gon wada karala Dan eka wahaganna hadanawa

    Dan ethakota oya parana wahana walin parisara dushanaya wadi wenne naha

    ane huke kawadath kale Black Market karayinwa posath karapu eka
    dan maruti parana kabalak bapalapan 1.4 million
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    Gon wada karala Dan eka wahaganna hadanawa

    Dan ethakota oya parana wahana walin parisara dushanaya wadi wenne naha

    ane huke kawadath kale Black Market karayinwa posath karapu eka
    dan maruti parana kabalak bapalapan 1.4 million

    awurudu dekak parana unata kohomada harak patiyo parisara dusanaya wenne. lankawe duwanawanam dum test eka pass wenna ona.