1. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උබ අමද්‍යප සංගමයට බැඳුනේ වෙසක් සතිය හින්දාද:P
  2. rcccc

    Sinduwen Sinduwa

    දෑසේ ඔය රුව මැවිලා නෑ ලඟ සැනසුම රැදිලා කාලය හෙමිහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ...
  3. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    යටි මඩි සීනා:lol:
  4. rcccc

    පල පල යටි මඩි කාරයා:lol:කොයි අවුරුදු උත්සවේද යකෝ තෑග්ගට චයිනීස් 4n දෙන්නේ:rofl: අවුරුදු දෙකක්...

    පල පල යටි මඩි කාරයා:lol:කොයි අවුරුදු උත්සවේද යකෝ තෑග්ගට චයිනීස් 4n දෙන්නේ:rofl: අවුරුදු දෙකක් බාල නාකියා:lol:
  5. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අපිනම් බලන්නේ 480p:rofl:
  6. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    වැඩ නැතිවෙන්නේ නෑ බන්:rolleyes:.ඒ උනාට උබලාට අසාදාරනයක්නේ වෙලා තීයෙන්නේ:rolleyes: ඒක වැඩ යකෝ.මොකක්ද ටොරන්ට් එක:oo:.
  7. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එහෙම තමයි මේ ලංකාවනේ බන්:dull:.ඇතුලේ වැඩකරන උන් එකතුවෙලා ගේම ඇද්දොත් නම් නඩු දානවා :rolleyes:
  8. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එල එල:D :no: උඹට දිග නිවාඩුවක් හම්බවෙයි:yes:
  9. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඕකේම 2GB ram 16GB rom එක release වුනා චයිනා වලට විතරක්:rolleyes:. aliexpress එකේ තියෙනවා:rolleyes: http://www.aliexpress.com/store/product/Original-Xiaomi-Redmi-2-2s-Red-Rice-2-MSM8916-Quad-Core-4G-FDD-LTE-WCDMA-Android/609089_32265593016.html වෙන ගන්න එකක් කියපන්:dull:
  10. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඇයි හොඳ නැද්ද :dull:.ඕක ගන්නම ඕනේ නෑ:rolleyes: මට 20-25කට ගන්න එකක් කියපන් එහෙනම්:D
  11. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මම උබට vm එකක් දැම්මා.දැක්කේ නෑ වගේ හිටියානේ:dull:
  12. rcccc

    -Digital Art by Carlo Marcelo-

    පට්ට:D
  13. rcccc

    hmm ehemada meke thread wala nam hodai kiyala thibba:dull:.ow parts nam awul giyoth case...

    hmm ehemada meke thread wala nam hodai kiyala thibba:dull:.ow parts nam awul giyoth case thmayi:yes:.mata 20-25 kata ganna phone ekak kiyannako
  14. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    කම්කරු උන්ට ගානක් දීලා ශේප් කරගන්න පුලුවන්.එහෙම බැරිනම් විතරයි නඩු දාන්නේ:yes:
  15. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :rofl:මූට අවුලක් නෑ නිවාඩු නෑ කියලනේ අඬන්නේ.ලොකු නිවාඩුවක් හම්බවෙයි:P
  16. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    කම්කරු එකට අහුවුනොත් සීල් තියනවා:yes:මූටත් මාසයක් විතර ගෙදර හිටියහැකි:rofl:

    No contents