1. sinhawanshaya

    Driving කොහොමද උබලගේ

    3000 kohomada 1000 kare?
  2. sinhawanshaya

    නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

    එහෙම ආපු නන්දා මලිනිව මුලු ලොකෙම දන්නවා, උඹ මොනාද කරලා තියෙන්නෙ?
  3. sinhawanshaya

    Driving කොහොමද උබලගේ

    Mistakes nam rare. Mama "lead foot" driver kenek. Speeding thamai godak ma. Laksha 4? Mona rateda? ------ Post added on 1756194715
  4. sinhawanshaya

    සාකියාගෙ යච්ට් එක

    එත් යච්ට් නෙමෙ නෙහ්
  5. sinhawanshaya

    තඩි පිලිපීන් කෙල්ලෙක් බැන්ද කොල්ලෙක් 😂😂😂

    තෙරෙන්නෙ නැති බාසවල් කියලා නීතියෙන් වලන්ගුත් නැ
  6. sinhawanshaya

    හෙල ගැඹුරුයි.. පතුල පෙනෙන්නේ නෑ.. වැල් පාලමෙන් එගොඩ වෙන්න 26 හැමෝම කොලබට එන්න!! 😍💪

    රිමාන්ඩ් කරෙ අදිකරනෙ, එකට විරුද්දව පෙලපාලි යෑම අපහසෙ තමයි
  7. sinhawanshaya

    හෙල ගැඹුරුයි.. පතුල පෙනෙන්නේ නෑ.. වැල් පාලමෙන් එගොඩ වෙන්න 26 හැමෝම කොලබට එන්න!! 😍💪

    ඔකෙන් මහ එවුන්ව ඇතුලට දායි අධිකරනෙට අපහාස කරා කියලා
  8. sinhawanshaya

    හොඳට හිටපු රනිල්ට ICU යන්න තරම් මොකද වුනේ?

    shock එක යකො, Queen ගෙ ලමයා වගෙ මු හිටියෙ, ප්‍රිසන් එකට එන්ටර් වුනාම උට anaphylactic shock එන්න ඇති
  9. sinhawanshaya

    නපුන්සක රනිල් බුදු දහම වැලද ගනි

    chaana saara mahindage iththek, un muslim wirodi wayapaara genichchaa, thambi business warjane karanna kiwwuwa, habai aru wedding suit mahanawa
  10. sinhawanshaya

    නපුන්සක රනිල් බුදු දහම වැලද ගනි

    එ කාලෙ මුස්ලිම් සහා ඤානසාර ෆයිට්ස්, budhu පිලිම කඩලා, එතකොට රාජ්පක්ශලා ඉව අල්ලනවා ජනදිපති තරඟෙට එන්න "නෑ නෑ කිය කිය"
  11. sinhawanshaya

    නපුන්සක රනිල් බුදු දහම වැලද ගනි

    නාමලය මන්ගල ඇඳුම මැහුවෙ Hameedias එකෙන්

    No contents