අපෙ එවුන් රටවල් කරන්න දන්නෙ නැ, හිතපන් ආන්ඩුව කිව්වුආ නම් ඇපල් සමාගමට, "එන්න අපෙ රටෙ හදන්න ඇපල් ෆැක්ටරි එකක්, අවුරුදු 10කට ටැක්ස් එපා". මෙකෙන් ජොබ්ස් ගොඩාක් හැදෙනවා, සැලරි වලට ඩොලර්ස් පිට රටින් එනවා, කර්මාන්ත ශාල අවට මහාමර්ග හැදෙනවා, ලොකෙට පණිවිඩයක් යනවා ලන්කාවෙ මෙය් වගෙ දෙයක් කරන්න පුලුවන්...