බැලූන මගින් ඉහළ අහසට එසවෙන නිවසක්. . . චිත්රපටයක නම් මෙවැනි දර්ශනයක් අරුමයක් නොවේ. නමුත් සැබෑ ලෙසම මෙවැනි අපූරු ක්රියාවක් සිදුකිරීමට අමෙරිකානුවන් පිරිසක් සමත්ව තිබේ. විද්යාඥයන්, ඉංජිනේරුවන්, ලෝක ප්රකට බැලූන නියමුවන් දෙදෙනෙකු එක්ව මෙම අභියෝගය සැබෑවක් බවට පත්කරගැනීමට සමත්ව ඇත. අඩි 16X16...