අස්වැන්න, පොල්පලා, බටුමුල්, කටුවැල්බටු, හීන්ගොකටු, බෙලිමුල්, හීන්මිදිමුල්,තොටිල මුල්, පළොල්මුල්, ඇත්දෙමටමුල්, බැවිලමුල්, සුදුළුණු යන මේවා කලඳ බැගින් ගෙන වතුර පත 08ක් දමා පතට සිඳවා පෙරා සිනි,මීපැණි දමා උදේ සවස පත භාගය බැගින් දින හයක් බොන්න.
ඉන් අනතුරුව උදේ සවස බ්රාහ්මි ඝෘතය තේ හැදි එක බැගින්...