Domain name search engine registration

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    :confused::confused:අද මගේ මේල් ඒකට Domain name search engine registration එකක් කරන්න කියල ආව.මේක කරන්නම ඕනද ?.කරේ නැත්නම් Domain එක කැන්සල් වෙනවද ?.:(කරොත් තියෙන වාසි අවාසි මොනවද ?.දාන්න කෙනෙක් උදව්වක් කරන්න.
    රේප් වලින් සලකන්නම්.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    domain eka expare wala.

    නැහැ බන්. domain එක auto අලුත් වෙන විදිහට හදල තියෙන්නේ.expire වෙන්න තියෙන්නෙත් 2018 මැයි.:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම සර්ච් එන්ජින් රෙජිස්ට්‍රේශන් කියලා එකක් නෑ , ස්කෑම් මේල් එකක් වෙන්න ඇති. ගූගල් සර්ච් කොන්සෝල් එකට ගිහින් සයිට් එක ඇඩ් කරල, ෆෙච් කරපන්. එතකොට සර්ච් එන්ජින් බොට් ලට උබේ සයිට් එක හොයාගන්න පුලුවන්
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    එහෙම සර්ච් එන්ජින් රෙජිස්ට්‍රේශන් කියලා එකක් නෑ , ස්කෑම් මේල් එකක් වෙන්න ඇති. ගූගල් සර්ච් කොන්සෝල් එකට ගිහින් සයිට් එක ඇඩ් කරල, ෆෙච් කරපන්. එතකොට සර්ච් එන්ජින් බොට් ලට උබේ සයිට් එක හොයාගන්න පුලුවන්
    ස්තුතියි සහෝදරයා... රේප් +