Skrill වල Charges වැඩියි
$20 වගේ යනවා එක withdraw එකකට
තව දවස් 7ක් අවම යනවා සල්ලි එන්න
customer car එක 0 යි. Msg කලාට reply කරන්නේ වත් නෑ
Paypal තරම් risk එකක් නැහැ.
Matat salli ennet Skrill ekata
Skrill එකෙන් Payoneer එකට අරන් එකෙන් ATM එකට withdraw කරන්න පුලුවන් නම් hodayi
et mama egena...