$100 දාලා Nordfx වල Forex කරන්නද?
මම NordFx වල demo එකක දැන් මාසයක් විතර වැඩ කලා. $125න් පටන් ගත්තේ දැන් $250ක් විතර තියනවා. Forex ගැන පොඩි අවබෝධයකුත් ආවා... කිව්වේ metatrader එකේ deal කරන හැටි. හැබැයි Forsx news හා ඒවා market එකට affect වෙන විදිය ගැන නමි මෙලෝ දෙයක් තේරුනේ නැහැ තවම.
0.03 -...