1. Inigo Montoya

    මේ අලුත් ඉතිහාස කතාවක්. අදමයි ඇහුවේ

    ඔය මොරෝක්කන් තොප්පියක් නෙවේ බන්. පොළොන්නරුවේ තිබෙන පුලස්ති ඍසිවරයා ප්‍රතිමාවේ තොප්පියක් නෙවේ, ඉස්සර කොණ්ඩය උඩට කරලා බඳින සිරිතක් තිබ්බ. ඔය බුදු පිළිම එහෙමත් තියෙන්නේ ඒ වගේම. අනිත් එක ප්‍රතිමාවේ උඩුකය නිරුවත්. පූන නූලක් තියෙනවා. සතුන්ගේ රූප කොටලා තියෙනවා. මේ එකක්වත් මුස්ලිම් උන් අනුමත කරන දේවල්...
  2. Inigo Montoya

    Price Formula එක නිසා ලංකාවට ආව යුරෝප් හොද රටවල්වල බෙහෙත් ගේන්න විදියක් නෑ :/

    ජෙනරික් නේම් එක ගැහුවොත් වැඩි ලාබෙ තියෙන බෙහෙත තමයි ෆාමසි එකෙන් දෙන්නෙ. බ්‍රෑන්ඩ් නේම් එක ගැහුවොත් ඒ බ්‍රෑන්ඩ් එකෙන් දෙන්නේ. මන් නම් කැමති බ්‍රෑන්ඩ් නේම් දානවට. මොකද හොඳ ශුවර්ම බෙහෙත ගන්න පුළුවන් නිසා.
  3. Inigo Montoya

    😮 තෙල්දේණියේ සාදයක් දැමූ ෆෙස්බුක් සේවක පිරිස අත්අඩංගුවට තරුණ තරුනියන් රැසකට බඩු

    මටත් හිතෙනවා තඩි පාටි එකක් සංවිධානය කරලා පොලිස්කාරයෝ ටික ට්‍රෝල් කරන්න. මුන් නිකම් ඉරානේ සවුදියේ වගේ නෙ බන්. පාටියක් තියන්න දෙන්නේ නැහැ.
  4. Inigo Montoya

    මෙන්න අල්ලාගෙ ලමයි වැඩ දානව 🤭🤭

    කුකුල්ලු ටිකක් වෙනුවෙන් මැරෙන්න යන්න තකතීරු මෝඩ හැත්තක්.
  5. Inigo Montoya

    Price Formula එක නිසා ලංකාවට ආව යුරෝප් හොද රටවල්වල බෙහෙත් ගේන්න විදියක් නෑ :/

    මෙක නිසා කළුකඩ වෙළඳාම වැඩි වෙයි. මොකද වැඩි මිල බෙහෙත් ෆාමසිවලට ඒවි හෑන්ඩ් කැරී කරන උන්ගෙන්. පස්ස දොරෙන් වැඩි ගානට ඒවා විකිනෙයි. ෆෝන් ඩුබායි ඉඳන් ගෙනෙනවා වගේ බෙහෙත් එහෙමත් එන්න ගනීවි.
  6. Inigo Montoya

    රනිල් වෙනුවෙන් විපක්ශයේ රැසක් එකමිටට - ලොලු මුත්තා වෙනුවෙන් දේශපාලන අනාථයන් එකතු වෙයි [API UNP]

    එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය බන්, නැතිව රනිල් ගේන්න හදනවා නෙවෙයි.
  7. Inigo Montoya

    කාන්තා පාර්ශවයට කැමැති (පවුලෙම ගෑන් අය ඇර🥴🥴) කලුවෝ වරෙල්ලා - උඹලා දැකලා තියෙන

    මන් ආස ටිකක් චබී උන්ට. අර ප්‍රශා කෙල්ල වගේ නැත්නම් කහඳවල. චබී නැතිව හොඳ ෆිගර් එකක් විදියට නම් අර නුවර කෙල්ල, මොකක්ද පැණිදෙනිය වගේ නමක් තියෙන කෙල්ල.
  8. Inigo Montoya

    සුද්දෝ කොහොමද බං රිලැක්ස් එකේ පීනන්නේ..?

    ජුලියන් බෝලිං , දීපිකා චන්මුගම් එක්ක සාක් පිහිණුම් රන්පදක්කම් ඔක්කොම වගේ දිනන.
  9. Inigo Montoya

    😮අඩෝ මේ බල්ලා බලපං

    පොඩි එකා ට මොකද වුනේ? ඌට අවුලක් නෑ නේ.
  10. Inigo Montoya

    🎥 Live එකක් ඇවිල්ලා මිලියන වතාවක් "නමෝ බුද්ධාය" කියනවා ☸️🪷

    නමු අමිදා බුත්සු. කියල ස්තෝත්‍රයක් තියෙනවා මහායාන බුද්ධාගමේ. අපි නමෝ බුද්ධාය කියනවා වගේ. බුදුගුණ සිහිකිරීමක්. ඉතින් අවුලක් නෑ.
  11. Inigo Montoya

    මියන්මාරේ ඉවරද බං

    තායිලන්තය එක්ක එකතු වෙලා ජොයින්ට් ඉන්වේෂන් එකක් කරන්න තියෙන්නේ. ෂුවර් එකටම බුරුමේ මිනිස්සු සහයෝගය දෙනවා ආමි හැත්ත එළවන්න.
  12. Inigo Montoya

    සුද්දෝ කොහොමද බං රිලැක්ස් එකේ පීනන්නේ..?

    උන් පොඩි කාලේ ඉඳල පීනන නිසා වෙන්න ඇති බන්, අනික උන්ට අවුරුද්දට සැරයක් ඇවිදින්න යන නිසා පුරුදු වෙන්න පුළුවන්. අපේ ඉතින් මැරෙනකම් වැඩ කර කර ඉන්නවා.
  13. Inigo Montoya

    උම්බලටපොඩි කාලෙ මෙහෙම වොච් තිබිල තියේද්ද්

    මට තිබ්බේ කටු දුවන ඔරලෝසුවක්. අම්මලා සාමාන්‍යපෙළ විභාගයට යද්දී එක දුන්නේ. මගේ දාඩියට එක හිල් වෙලා සවුත්තු වෙලා ගියා. අපරාදේ. සිහිවටනයක් විදියට තියාගන්න තිබුනේ.
  14. Inigo Montoya

    උම්බලටපොඩි කාලෙ මෙහෙම වොච් තිබිල තියේද්ද්

    ඉස්සර රිමෝට් IR ඒවා නෙවේ. රේඩියෝ රිමෝට්. එක නිසා වෙන්න ඇති එහෙම ඕන තැනක ඉඳල චැනල් මාරු කරන්න පුළුවන් වුනේ. දැන් නම් කෙලින්ම සිග්නල් එක නැතිව වැඩ නැහැ නෙ.
  15. Inigo Montoya

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    එක තමා මන් කිව්වේ, අම්පාරේ ලංසි කෙල්ලෝ ඉන්නවා. උන් හරි ලස්සනයි. තමිල්, තම්බි මිශ්‍ර උනුත් ඉන්නවා. උනුත් ලස්සනයි. එකෙක් දාගන්න.
  16. Inigo Montoya

    📺එළකිරි නාටක - 1

    වැද්දෙක් නෙවේ බන්, මන් හිතන්නේ ඒකා නිට්ටෑවෙක්.
  17. Inigo Montoya

    ටෙලිකොම් FIx ලයින් Number එකට Whatsapp

    මන් හිතන්නේ ඕනෑම ටෙලිකොම් අංකයකට දෙනවා. මන් බිල් ගෙවන්න ගියාම පෝස්ටර් එකක් දැක්ක උන්ගේ රීජනල් ඔෆීස් එකේ. ගිහින් අහල බලන්න.
  18. Inigo Montoya

    ටෙලිකොම් FIx ලයින් Number එකට Whatsapp

    පුළුවන් බන්, මොබිටෙල් එකෙන් ටෙලිකොම් අංකයට සිම් එකක් දෙනවා. එක අරන් වට්සැප් හදාගනින්.
  19. Inigo Montoya

    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?

    මන් දැන් ෆෙස්බුක් නෑ බන්, අවුරුදු දහයකට විතර කලින් එකක් මේක.

    No contents