Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Price Formula එක නිසා ලංකාවට ආව යුරෝප් හොද රටවල්වල බෙහෙත් ගේන්න විදියක් නෑ :/
දැන් වෙලා තියෙන්නේ මොකක්ද? බෙහෙත් ඇති වෙන්න තියෙනවද? වැඩියෙන් ගෙවල ගන්න පුළුවන් එකාටත් බෙහෙත් නැහැ නේ බන්
Inigo Montoya
Post #9
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
මේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද? - කොත්තු රොටියක් දානව වගේ මසාජ් කරන්නෙ ඔලුව
තම්බි කොල්ලෙක්.
Inigo Montoya
Post #2
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
Price Formula එක නිසා ලංකාවට ආව යුරෝප් හොද රටවල්වල බෙහෙත් ගේන්න විදියක් නෑ :/
ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.
Inigo Montoya
Post #6
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
සිංහලුනේ 293 🫢
කෑමෙන් පරිස්සම් වෙලා අපහු මාස 3කින් ටෙස්ට් ටික කරලා බලන්න.
Inigo Montoya
Post #7
Sep 5, 2026
Forum:
Health & Lifestyle
අද දේවාලෙ පෙරහැර
ඔවු බන් මාර රස්නයක් තිබ්බ දවසක් අද දවල්. අපේ ගෙවල් පාරේ අද තණකොළ කැපුවා නගර සභාවෙන්. මම උන්ට කෝඩියල් බීම හදල අයිස් දාලා දුන්න. අපිට එළියට බහින්න හිතෙන්නේ නැති අව්වේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා.
Inigo Montoya
Post #4
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
නෑ මචෝ සහ ගහන ඇත්තක් මන් කිව්වේ. ඇත්තටම එහෙම වුනා.
Inigo Montoya
Post #22
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
ඔවු බන්, මට කළකිරීමක් ආව. ලඳු කැළෑවක් අස්සේ පූසෙක් කෙසෙල් කනකොට.
Inigo Montoya
Post #19
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
ඔවු ෆේස්බුක් එකේ ඉන්න කාලේ එක කෙල්ලක් මට එව්වා ෆොටෝ එකක් ඒකිගේ පූසා අස්සට කෙසෙල් ගෙඩියක් ඔබාගෙන. මන් ඒකිව බ්ලොක් කරා. අපි මල් වගේ හැදුනු කොල්ලෝ.
Inigo Montoya
Post #17
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
තොපිත් බය නැතුව අල්ලස් අරන් මේම කියපල්ල ගුපියනේ
නයිජීරියාවේ ජනාධිපතිගේ නම බල්ලෙක්ට දාල. මාත් පාරෙන් බලු තඩියෙක් උස්සන් ඇවිල්ල ඌට කොටාගේ නම දාන්න හිතන් ඉන්නේ, එත් එක කරන්න විදියක් නැහැ මොකද මගේ කසින් කෙනෙක් බැඳපු හාදයත් අනුර.
Inigo Montoya
Post #21
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
කූනු පිච්චුවොත් 🧑⚖️⚖️
එහෙම ම නෑ, අද මෙහෙ නගර සභාවේ උන් තණකොළ කැපුවා පාරවල් අයිනේ, ඒවා තමයි පුච්චන්නේ. ඒවත් නොදැවුණු කාබනික අංශු බරයි, හුස්ම ගන්න හොඳ නැහැ.
Inigo Montoya
Post #6
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
ඇමරිකාව කොර වී ලෝක සිතියම් නිර්මාණය කිරීම ගැන නව යෝජනාවක් සම්මත වෙයි. ලංකාවත් ලොකු වෙයි😍
ඔවු එහෙම කියන්න පුළුවන්. ලංකාවත් පොඩි රටක් නෙවෙයි. ලොකු දූපත් රටක්.
Inigo Montoya
Post #4
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃♀️
රුමේෂ් කෑල්ලක් අනුරාධටත් තියෙනවා නේද? එක නේ මේ තරම් උනන්දු?
Inigo Montoya
Post #88
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
ඇමරිකාව කොර වී ලෝක සිතියම් නිර්මාණය කිරීම ගැන නව යෝජනාවක් සම්මත වෙයි. ලංකාවත් ලොකු වෙයි😍
නෑ බන්, සමකාසන්න රටවල ප්රමාණය වෙනස් වෙන්නේ නැහැ. සමකයෙන් ඈත රටවල ප්රමාණය කුඩා වෙනවා.
Inigo Montoya
Post #2
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
කූනු පිච්චුවොත් 🧑⚖️⚖️
මළ කරුමයක් බන්, දැනුත් එකෙක් කොහේ කරි කුණු ගිණි තියල.
Inigo Montoya
Post #3
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
තොපිත් බය නැතුව අල්ලස් අරන් මේම කියපල්ල ගුපියනේ
උඹලගේ කොට නිට්ටෑව නම් කරේ වර්ජනය කරනවා කියල තර්ජනය කරලා හැම අවුරුද්දෙම ලොකු කොම්පැණි වලින් සල්ලි කඩා ගත් එක. එව්වා නම් වැරදි නැහැ නේ. ජයශාන්ත අය්යා ජෝකාගේ ඉඳල ෆෝන් එක දක්වාම සපයන එකත් වැරදි නැහැ. ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනකම් අරමුදල් රස කිරීමත් වැරදි නැහැ.
Inigo Montoya
Post #7
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
දවස් එක්කොලහකට පස්සේ ගෙදරක ඉන්දල බේරාගෙන අවුරුදු 64 ක ගෑනු කෙනෙක්
මඩ වතුරේ කොහොම හිටියද ඒ මනුස්සයා. ඔය හරියේ උෂ්ණත්වය සෑහෙන අඩුයි නේද. හයිපොතර්මියා එහෙමත් එන්න පුළුවන්. බේරුණු එක ප්රාතිහාර්යයක් වගේ.
Inigo Montoya
Post #2
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
ලොකුයි ලොකුයි කියල කෑගැහුවට ඉන්දජිත්ගෙ පයියෙන් වැඩක් ගන්න බැරි උනානෙ ඌට
Inigo Montoya
Post #8
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
තොපි දැන් ෆිල්ම් බලන්නේ නැද්ද කුකුලනි?
දැන් බලන්නේ නෑ බන්, අලුත්ම ෆිල්ම් ලොට් එකක් තියෙනවා, එකක්වත් බැලුවේ නැහැ. මේ දවස්වල නිදාගන්න කලින් මිස්ට බාලින්ගේ හොල්මන් කතා අහල නිදාගන්නවා.
Inigo Montoya
Post #27
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ??? 💪😎😎
අර කරුම නිට්ටෑවට ඡන්දය දෙන්න හිතනවා නම් උන් මොළේ මැරිච්ච උන්. එක පාරක් දීල ආයෙත් දෙන්න හිතනවා නම් සිරාවටම මොළේ නැතිව ඉපදිලා තියෙන්නේ.
Inigo Montoya
Post #15
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴
උඹ හොඳ කොල්ලෙක් බන්, අනුන් වෙනුවෙන් මහන්සි වෙන්න හිතෙන්නේ හොඳ මිනිස්සුන්ට. එහෙම අයට වරදින්නේ නෑ කවදාවත්. උඩට ------ Post added on 1788668238
Inigo Montoya
Post #385
Sep 5, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom