1. Inigo Montoya

    CNN ට දුන්න කනේ පාර!

    මේ අල්ට්‍රා ලිබරල් වෙසියෝ උන් කතා කරන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ. ඔහේ නිකම් කියවනවා.
  2. Inigo Montoya

    ජෙප්පන්ගෙ ආතල් ජෙප්පන්ටම දෙද්දි ආතල්

    හුම්, බල නහරේ ලේප්ට් වෙන එකක් නෑ නේ සර්.
  3. Inigo Montoya

    ජෙප්පන්ගෙ ආතල් ජෙප්පන්ටම දෙද්දි ආතල්

    එක ජෙප්පෙක් එන්නේ නෑ මේවට. ඉජු ඉජු.
  4. Inigo Montoya

    Track panalada koheda 😁

    ප්‍රසිද්ධියේ ඉන්න එකම කෙල්ල එලව ගන්න එපා.
  5. Inigo Montoya

    මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

    කවුරුත් එකට විරුද්ධ වුනා නේ? අපි කවුරුවත් සහයෝගය දුන්නේ නැහැ.
  6. Inigo Montoya

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    ඕක නම් වෙන්නේ සවුත්තු සොකට් නිසා බන්. හරියට කනෙක්ට් වුනේ නැති වුනාම ලොකු කරන්ට් එකක් අදිනකොට ස්පාක් වදිනවා. ස්පාක් එකට රත්වෙලා උණු වෙනවා.
  7. Inigo Montoya

    one day passport

    Kandy ද? රීජනල් සෙන්ටර් වලින් වන්ඩේ පාස්පෝට් දෙන්නේ නැහැ නේ?
  8. Inigo Montoya

    ⚠️ පාරට බහින්නේ බලාගෙනයි, මීලග ගොදුර ඔබ විය හැක!

    මොකක්ද ඒ වාහනේ? මට අඳුරගන්න අමාරුයි, ටිකක් i10 එකක් වගේ නේ?
  9. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    උඹල මම කියපු අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? @Hamu mahaththaya1
  10. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    මෙහෙම සිනාරියෝ එකක් බලපන්, ත්‍රීවීල් එක ගේට්ටුවෙන් එලියට දාල පාර අයිනේ නවත්තල ගේට්ටුව වහන්න ගියා. මේක වැරදිද?
  11. Inigo Montoya

    වාහන ආදායම් බලපත්‍රය ගන්න, ටින් අංකය ඕනෙද..?

    ටින් අන්කේ අරගනින්, දැන් ඔන්ලයින් බලාගන්න පුළුවන්.
  12. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.
  13. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    ලයිසන් එක අවුරුදු විස්සකට කලින් ගත්ත සර්. ටික වෙලාවකට නවත්තල ගියාට කමක් නැහැ. ගේට්ටුවක් බ්ලොක් වෙන්න නවත්වන්න බෑ. පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙලත් නැහැ. ඉතින් මට නම් මේකේ කිසි අවුලක් නැහැ බන්. කාර් පිස්සා අලුතින් ලයිසන් එක අරන් අර ඉඩ ඌට මදි වගේ මට තේරුනේ.
  14. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    මුළු පාරේම ගෙවල්වල උන් එලියට බැහැල බලනවා පිස්සා බනින්නේ කාටද කියල.
  15. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් කරා නම් උඹ කියපු කතාව හරි, එත් මූ අනිත් පැත්තේ ලොරියක් යන්න තරම් ඉඩ තියල අයින් කරේ. එහෙම අවුලක් නැහැ.
  16. Inigo Montoya

    මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

    ඔවු බන් මේකේ කිසි වැරද්දක් නැහැ. මේ කාර් පිස්සා මරු කියවනවා. අනිත් පැත්තේ ඕන තරම් ඉඩ තියෙනවා. ටිකක් ඉවසල යන්න පුළුවන්.
  17. Inigo Montoya

    මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

    මම එහෙම එකක් කියල නෑ නේ සර්. මන් කියල තියෙන එක ආපහු කියවපන්. එක මන් කියල තියෙන්නේ ආණ්ඩුවට බලු බැල්මටම සම්ප්‍රදාය විරෝධී වගේ තීන්දුවක් ගන්න පුළුවන් නම් තනිපක්ෂ ආණ්ඩුවක් හදන එක වැඩක් නෙවේ. එකට ඕන බලය තියෙනවා කියල. බලය තිබුනා කියල හිතෙන හිතෙන දේවල් කරන්න යන්න හොඳ නැහැ.
  18. Inigo Montoya

    තලවතුගොඩ දී කෝටි 6+ක් මංකොල්ලකයි..🛑

    ඇතුළේ වැඩක්. ලොක්කා ට්‍රැවල් ඒජන්සියේ සල්ලි වලින් ගෝල්ඩ් අරන් තියාගෙන වගේ. ඕක දන්නා එකෙක් පිටතට ඔත්තුව දීල.
  19. Inigo Montoya

    කෝමේ Ranil හදපු Port Access Elevated Highway එක open කරන්නේ නැතුව වැඩ බැරි අනුර පොල් ගානවද තාම ?

    ඔකුන්ගේ පක්ෂයට ගෙවන්න ඕන කප්පම ගෙවල නැතිව වෙන්න ඇති නෙ ?

    No contents