1. Inigo Montoya

    උද්දච්ච කුක්කුච්ච🤮

    නළු බට්ට පද පෙරලුවම බලු නට්ට
  2. Inigo Montoya

    මේ මිනිස්සු බේරෙනවා බිල්ඩිමේ හයියට වඩා location එකත් අදාල වෙන්න ඇති

    මේකේ තව එකක් එන්න ඉඩ තියෙනවා කියනවා. මොකද කන්ද නාය ගියපු තැන උඩින් විලක් නිර්මාණය වෙලා කියල. එකත් පහළට එන්න ඉඩ තියෙනවා කියල කියන්නේ.
  3. Inigo Montoya

    මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

    මෙසතිලියෝමා එක පාර හැදෙන්නේ නැහැ, හැදුනොත් හික වෙනවා. මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නේ? උඹ දන්නවද දවස ගානේ අරක්කු සිගරට් ගහන උන් ඉන්නවා අවුරුදු 100ත් පැනල යහතින් ඉන්නවා. එත් හැම මිනිහාම එහෙම වාසනාවක් තියෙනවා කියන්න බෑ. ඊයේ නිවුස් එකක් ගියා දවසකට ලංකාවේ 80 දෙනෙක් මියයනවා කියල ඔය අරක්කු සිගරට්...
  4. Inigo Montoya

    මේ මිනිස්සු බේරෙනවා බිල්ඩිමේ හයියට වඩා location එකත් අදාල වෙන්න ඇති

    ගල් තලාවක් උඩ වෙන්න ඇති ගේ ඇත්තේ. ජියෝලොජි ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබ්බ ඔය මඩ දිය දහරාව කොන්ක්‍රීට් එකක් වගේ කියල. එකම විස්කොසිටි එකක් තියෙන්නේ කියල. අහුවුනොත් ගැළවීමක් නැහැ කියල. වර්ග කිලෝමීටර් එකක විතර එහෙම මඩ දිය දහරාවක් කන්දෙන් ගැලවිලා ඇවිත් තියෙන්නේ.
  5. Inigo Montoya

    Need to buy Johnnie Walker Blue Label.

    වෝල්ටර් වයිට්ගෙන් අහල බලන්න. @Walter White
  6. Inigo Montoya

    ත්‍රී වීල් එලවන්න වයස අවුරුදු 40+ වෙන්න ඕන කියන නීතිය කවදද හඳුන්වලා දෙන්නේ ?

    ඔය වාහනේ කිසි වරදක් නැහැ, වරද තියෙන්නේ පදින ගොබ්බ පක්කුන්ගේ. ඕක නැති කරන්න ඕන නැහැ. ලංකාවට හොඳටම ගැලපෙන වාහනයක්. කරන්න ඕන පදින උන්ගේ විනය හදන එක.
  7. Inigo Montoya

    මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

    ඇස්බැස්ටෝස් ගහන්න බයයි බන්, හුස්ම ගන්න බැරිව මැරෙන එක තරම් වේදනාවක් නෑ නේ තවත්.
  8. Inigo Montoya

    🔴මසුරු සි...

    මන් කියන්නේ උඹල දෙන්නම එකයි කියල.
  9. Inigo Montoya

    Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

    මේකක් ගන්න ඕන. දැන් තදටම ආසාවක් ආව. ඔහොම නොබ්ස් ඩයල්ස් තොගයක් තියෙන රෙට්‍රෝ සිස්ටම් එකක් මරු නේ.
  10. Inigo Montoya

    මානසික ලෙඩෙක්

    රට සංවර්ධනේ කරන්න මෙතුමන්ලා මහන්සි වෙලා වැඩ, ඉතින් මයික් දික් කරන කාලේ නාස්ති කරන මාජ්ජවෙසියෝ න්ට උත්තර බඳින්න වෙලා නෑ
  11. Inigo Montoya

    උද්දච්ච කුක්කුච්ච🤮

    රට සංවර්ධනේ කරන්න මෙතුමන්ලා මහන්සි වෙලා වැඩ, ඉතින් මයික් දික් කරන කාලේ නාස්ති කරන මාජ්ජවෙසියෝ න්ට උත්තර බඳින්න වෙලා නෑ
  12. Inigo Montoya

    2019 රැවටුණා 2024 ත් රැවටුණා 2029 බලය අපිට ඒක ෂුවර්

    ඔවු, දැන් ඉන්න කිසි එකෙක් හරි යන්නේ නැහැ. සමහරු ප්‍රසිද්ධ උගත්තු වුනාට උන්ගේ නායකත්ව පෞරුෂයක් නෑ.
  13. Inigo Montoya

    අලි බලන්න කැලේ පැත්තට Drone එක යැවුවාම 🛩️

    පොලීසියට ගානක් දෙනවා ඇති
  14. Inigo Montoya

    2019 රැවටුණා 2024 ත් රැවටුණා 2029 බලය අපිට ඒක ෂුවර්

    තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්‍ෂා කරන විදියේ ආර්ථික ප්‍රතිපත්ති තියෙන්න ඕන.
  15. Inigo Montoya

    Urgent help

    අම්මාට නිවන්සුව අත්වේවා!!
  16. Inigo Montoya

    Urgent help

    දැන් අම්මාට කොහොමද?
  17. Inigo Montoya

    2019 රැවටුණා 2024 ත් රැවටුණා 2029 බලය අපිට ඒක ෂුවර්

    29 දී මේකා දින්නොත් මිනිස්සුම තමයි ආපහු පරාද වෙන්නේ. මේ යකා එළවල දාලා වෙන ඕන එකෙක් ගන්න, මීට වඩා හොඳ තේරීමක් වෙයි.
  18. Inigo Montoya

    ජෙප්පෝ දළදා මාළිගාවට බෝම්බ ගහන්න හේතුව මොකද්ද?

    උන් ඒ කාලේ කිව්වා පන්සල් දේවාලවල පින් කැටය කඩන්න ඕන කියල. දැන් පන්සල් දේපළ එහෙමත් උස්සන්න හදන්නේ ඒකයි. උන් අතරේ සිවුරුකාරයෝ හිටියට උන් ආගම අදහන උන් නෙවේ. උන්ගේ ආගම කොමියුනිස්ට් දහම.
  19. Inigo Montoya

    අවම වැටුප් ලබන රටවල් අතරින් ශ්‍රී ලංකාව 120 වන ස්ථානයට..😳🛑

    සමීක්ෂණය කරපු රටවල් ටික වෙන්න ඇති, එහෙම නැත්නම් එකම පොසිෂන් එකේ රටවල් 4ක් 5ක් ඉන්න ඒවත් ඇති.

    No contents