1. Inigo Montoya

    අනේ පවු අපේ එලක්රි සෙට් එක හිරේ වැටිල

    ඉස්සර ගොල්ඩ්ස්ටා ඇඩ් එකක් තිබ්බ ගීතා කුමාරසිංහ ඉන්න එකක්.
  2. Inigo Montoya

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    උඹ මන් ගැන කියපු අනාවැකියක් වැරදියි ගොබ්සන්.
  3. Inigo Montoya

    වාත පෙති / වාත කරල්

    කැක්කුම් වාත අමාරු වලට මහා නාරායන තෙල් තියෙනවා. බෙහෙත් බඩු කඩේකින් අරගෙන තෙල් ගාල බුලත් කොලයක් පහනකින් රත් කරලා තවන්න. එතකොට කැක්කුම අඩු වෙනවා.
  4. Inigo Montoya

    ලෝකයට යන මීලග ලාංකීය රූ රැජිණ තෝරන Miss Grand Sri Lanka දැන් කොළඹදී❤️🇱🇰🔥

    ඒ බන් මගෙත් එහෙමයි නේ, මූණ එක පාටක්, බෙල්ලෙන් පහල පාට අඩුයි. පුක කලුයි. මන් හිතන්නේ අපේ උන්ගේ හැටියක් ඕක.
  5. Inigo Montoya

    හොද කරන්න බැරි පිළිකා ලෙඩ්ඩු අන්තිම කාලෙ ගෙදරද ඉන්නෙ?

    ඔවු බන්, මගේ ආත්තම්මා එහෙමයි හිටියේ. මහරගම ඉඳල එක්ක ආවා. අන්තිම කාලේ අපේ ගෙදරත් මහා ගෙදරත් තමයි හිටියේ. පරඬලක් වගේ කෙට්ටු වෙලා දුර්වල වුනා.
  6. Inigo Montoya

    ක්‍රිකට් & කොන්ඩය

    මූ බෙල්ල කඩාගෙන තමයි ක්‍රිකට් නවත්තන්නේ.
  7. Inigo Montoya

    නේපාලයේ ගංවතුරට අසුවී අතුරුදන් වූ ශ්‍රීලාංකික පවුල

    උඩුගං බලා කිලෝමීටර 3ක් ගිහින් කියන්නේ මාර පවර් එකක් නේ තිබිලා තියෙන්නේ. ටිබැටයේ චීන ගයිඩ්ල කීප දෙනෙක් ඔය අයිස් නායයාම ෆෝන් එකෙන් රෙකෝඩ් කරගෙන තියෙනවා.
  8. Inigo Montoya

    නේපාලයේ ගංවතුරට අසුවී අතුරුදන් වූ ශ්‍රීලාංකික පවුල

    පොඩි දෙන්නා ඉපදිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. චන්ද්‍රසේකරන් මහතා යාපනේ කෙනෙක් කියල තියෙන්නේ. රෙෆියුජි වෙන්නත් ඇති.
  9. Inigo Montoya

    නේපාලයේ ගංවතුරට අසුවී අතුරුදන් වූ ශ්‍රීලාංකික පවුල

    ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික පවුලක්ද නේපාලයේ ගංවතුර අනතුරි අතුරුදන් වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරනවා. මෙසේ අතුරුදන් වී ඇත්තේ චන්ද්‍රසේකරන් සහ ශයිලජා මුරලිදරන් යුවල සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනායි. https://www.lankadeepa.lk/latest_news/ශර-ලකක-පවලක-නපලයද-අතරදන/1-697111
  10. Inigo Montoya

    Dan kohomada thathwe ?

    උඩට
  11. Inigo Montoya

    ⛽⛽තෙල් මතුඋනාම

    තනි රටකට අයිති ලොකුම තෙල් නිධිය. ඉස්සර දුප්පත් ඇමරිකන් උන්ට සහනාධාර මිලට තෙලුත් දුන්න උගෝ චාවේස්.
  12. Inigo Montoya

    තමනුත් නිවාඩුවට කොහේ හරි ගිහින් තදබදයට දායක වෙලා අනිත් උන් අ‍ාපු නිසා තදබදය වෙලා කියල බැනල වීඩියෝ දාන පිස්සු හුත්තො. 🤣🤷

    ඇයි බන් හයිවේ එකෙන් කෝටි 40ක් හෙව්වා කියප පත්තරේ නිවුස් දාන එක? මුනුත් ඔන්න මේ සතියේ පත්තරේ දාල තියෙනවා නිවුස් එක...
  13. Inigo Montoya

    ⛽⛽තෙල් මතුඋනාම

    නයිජීරියාවෙත් තෙල් තියෙනවා, එත් රටෙන් බාගයක් ඉන්නේ හාමතේ. උන් පාලම් කණුත් කොන්ක්‍රීට් කඩල යකඩ උස්සල විකුනනවා.
  14. Inigo Montoya

    Acnes වලට හොඳ ඩොක්ටර් කෙනෙක් recommend කරන්නකො

    කෙල්ලෝ නම් කියනවලු කොල්ලන් ගාව ඔය ලෙඩේට බෙහෙතක් තියෙනවා කියල. ඒවා ගෑවාම මූනේ කුරුලෑ අයින් වෙලා ග්‍ලෝ ඒවා වැඩි වෙනවලු.
  15. Inigo Montoya

    Woman dangles from the train..

    ලංකාවේ නම් කොහොම හරි කෙල්ල ඇතුලට ඇදල ගන්නවා.
  16. Inigo Montoya

    කාර් එකේ හිටපු උන් මැරිලද ?

    කලින් වීඩියෝ එකේ කිව්වේ උන්ට අවුලක් නෑ කියල
  17. Inigo Montoya

    මන්නාරම් බොක්කෙ විකුණලා ලාබයක් ගන්න පුළුවන් ක්‍රමයකට උකහා ගන්ඩ පුළුවන් එක තෙල් බිංදුවක්වත් නෑලු නේද? දාපු ලංසු ගන්ඩ බල්ලෙක්වත් නෑ. 🤷

    ඔය ස්පෙෂලිටි එක තියෙන්නේ නොර්වේ වලට, උන් රනිල්ලා ගේ යහපාලන ආණ්ඩු කාලේ ඇවිත් ඔය ගවේෂණයක් කරා උන්ගේ වියදමින්. ආණ්ඩු මාරු වුනාම කෙයාන්ස් එකෙන් ඇවිල්ල පරීක්ෂණ ලිඳක් හාරලා බැලුව. වියදම ඩොලර් මිලියන 200ක්. එකත් උන්ගේ වියදමින් කරේ. ඊටපස්සේ අතෑරල ගියා.

    No contents