1. Hirash

    ලැප් එක සර්විස් කරගන්න තැනක්

    මේක 2010 වගේ ගනිපු එකක් ගැන. දැන් වැඩකරන්න අමාරුයි හීට් වෙලා ඕෆ් වෙන සීන් එකක් තියනවා. ඒවා පොඩ්ඩක් බලාගන්න ඕන
  2. Hirash

    ලැප් එක සර්විස් කරගන්න තැනක්

    වැඩේ හරියට කරගන්න පුළුවන් නම් මාලබේ උනත් කමක් නෑ
  3. Hirash

    ලැප් එක සර්විස් කරගන්න තැනක්

    ලැප් එක සර්විස් කරගන්න තැනක් මචන්ලා මහරගම, නුගේගොඩ හෝ බොරලැස්ගමුව කිට්ටුව ලැප් එක සර්විස් කරගන්න තියන හොඳ තැන් මොනවද? වැඩියෙන් ලොකු ගණන් උස්සන්නෙ නැති වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් පොඩි තැනක් නම් වැඩිය හොඳයි. බම්ප් එකක් වත් දාගෙන යන්න කොල්ලනේ
  4. Hirash

    වැරදියට_තේරුම්ගත්ත_සිංදු

    ඇයි බන් ගහක මල් පිපිලා සින්දුව? මම මේ ලඟදි තමයි දැනගත්තේ ගේ කුරුළු සීන් එකක් බව
  5. Hirash

    මොකද්ද ලේසි සහ හොද?

    Mozilla Thunderbird
  6. Hirash

    D tracker brand new

    :yes::yes::yes::yes::yes:
  7. Hirash

    Linux කට්ටිය එන්නලා...

    එල බන් මාත් එහෙනම් දාල බලන්නම් vm එකක මුලින්
  8. Hirash

    Android Panthiya Nawathth special For EK Members

    මචෝ 4550 එක පාරද දෙන්න ඕන? ජෝක් නෙවෙයි සිරාවට ඇහුවේ. මම උඹට මැසේජ් කරා මගේ විස්තර. මහරගම මට එන්න පුළුවන්. මම ජපුර කැම්පස් එකේ. programming සුපිරි වැඩ්ඩෙක් නම් නෙවෙයි. එත් ඉගෙනගන්න ගොඩක් ආසයි
  9. Hirash

    50ක විතර Budget එකකට ගන්න පුලුවන් Jeep එකක් මොකද්ද

    Honda Vessel නැතුව ඕන මගුලක් ගනින් බන්. පඳුරකට ගැහුවත් දැන් 10ක් විතර විසි වෙනවා . දැකලම එපා වෙලා
  10. Hirash

    Linux කට්ටිය එන්නලා...

    මොනවද බන් ඒකෙ තියන වාසි?
  11. Hirash

    BIT semester 5 udawwak

    බම්ප්
  12. Hirash

    Linux කට්ටිය එන්නලා...

    උඹේ ඩිස්ට්‍රො එක මොකක්ද
  13. Hirash

    Linux කට්ටිය එන්නලා...

    ඒක නම් එච්චර සෙට් නෑ. තව මොනවද බන් උඹ දන්න ඒවා තියෙන්නෙ කියපන්කො
  14. Hirash

    Linux කට්ටිය එන්නලා...

    mac theme එක දැම්ම.
  15. Hirash

    Linux කට්ටිය එන්නලා...

    Ubuntu වලට හරියන හොඳ ගේම්ස් මොනවද බන් තියෙන්නේ? පොඩ්ඩක් දන්න එවුන් කියපල්ලකෝ
  16. Hirash

    IT internship උදව්වක්.........

    බම්ප් තමා. මාත් අගෝස්තු මාසේ වගේ යන්න ඉන්නේ
  17. Hirash

    My Passport Ultra 2TB - Please HELP

    උන්ටම ආපහු ගිහින් දීපන්. ඕක ගත්ත ගමන් වැඩ කරනවා ඩ්‍රයිවර්ස් දාන්න නම් දෙයක් නෑ. මගේ ගාව 1TB එකක් තියනව
  18. Hirash

    dual sim smartphone flagship buying help

    v10 එකේ බැටරි නම් බහිනවලු හෝ ගාල
  19. Hirash

    කම්පියුටර්_කාලේ

    Acer ලැපක් තියනවා දැන් අවුරුදු 6ක් වෙනවා i3 දැන් නම් හීට් වෙනවා HP 4th gen i7 එකක් ගත්ත පස්සේ. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි ඒක
  20. Hirash

    Kannel SMS Gateway Configure කරපු වැඩ්ඩො ඉන්නවද ?+ Linux

    Ozeki wage namak thiyana gateway ekak thiyanawa neda

    No contents