1. Hirash

    Free Seedbox to All Elakirians

    onna PM ekak damma saho
  2. Hirash

    රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද?

    මම ජපුරේ බන්. මෙහෙත් බඩු ඉවරලු :sorry:
  3. Hirash

    රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද?

    රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද? මචන්ලා අර දවසට රුපියල් 5ක් කැපිල මොබිටෙල් වලට විනාඩි 50ක් free SMS 50 free 100MB free වෙන සිම් එකක් ගන්න තියනවද?
  4. Hirash

    LG G3

    මගේ ගාවත් ඉන්ටර්නැෂනල් 32GB එකක් තිබ්බ. සල්ලි අවුලක් වෙලා විකුණුව. දැන් දකිද්දී පට්ට දුකයි
  5. Hirash

    icbt civil HND

    මාත් ICBT ගිහින් තියනවා සිවිල් නම් නෙවෙයි. උඹට බින්දුව උනත් උඹව ගන්නවා. බය වෙන්න එපා පුතේ
  6. Hirash

    ෴Windows Slow වෙලාද..?෴

    TFS machan.
  7. Hirash

    Kawuda ban mu??

    wtf
  8. Hirash

    Muslims Killing

    lol
  9. Hirash

    Islam will soon conquer Europe - ISIS jihadist

    :shocked::shocked:
  10. Hirash

    Introducing the Nexus 5X

    2GB Ram? Hafoi
  11. Hirash

    Windows 10 Sinhala typing issue

    Windows 10 වල ඔෆිස් 2013 දාගෙන ගූගල් ඉන්පුට් හරහා ටයිප් කරද්දී සමහර වචන අවුල් යනවා උදාහරණයක් විදිහට "කාර්ය" කියන එක වදින්නේ "කායර්" කියන විදිහට. අකුරු එතනට ඉන්සර්ට් කරන්න හැදුවත් ඒත් ඉබේම ඒක වෙනස් වෙලා යනවා. මේකට මොකක්ද කරන්න පුළුවන් කියල දන්නවද? ලොකු උදව්වක්
  12. Hirash

    Unlimited Internet?

    Lankabell only ban
  13. Hirash

    Samsung Galaxy S6 Users please come

    S6 Edge ganin
  14. Hirash

    TOYOTA Corolla SE 2016

    ටීන් වුල්ෆ් එකේ තියෙන්නේ මේක වගේ
  15. Hirash

    Android_programming_1

    jaya wewa

    No contents