සෙට් වෙලා ගහපු ගේමක් වගේ. :ROFLMAO: එක කොල්ලෙක් කිව්ව කතාවකට ඔහොම සෙට් වෙලා කෑගන්නෙ නැහැ ඔතන නිකන් හිටපු උන්. මමත් දවස් තුනක් ගියා ඔතනට. ඔය ස්තානයෙ සහ තවත්තැන් කීපෙක ඔය වගේ පොඩි පොඩි සාකච්ඡා තිබ්බ. ඒ ඒ තැන් වල හිටපු අයත් අදහස් ප්රකාෂ කරනව දැකල තියෙනව. හැබැයි කවුරුත් මෙහෙම කෑ ගහන්න ආවෙ...