1. Nu1Dnk

    90-2000 මුල් කාලේ වැල බැලීමට අපි කාපු කටු සහ මා මුලින්ම බලපු වැල

    1995(8වසරෙ) පළවෙනි පත්තරය 1997(10වසරෙ) පළවෙනි වැල VHS එක - ඔය කිට්ටු කාලෙක මී හරකා පෙන්නුව ටීවී එකේ පරණ අවුරුදු දවසක රෑක. 1999(OL ඉවරවෙලා) පළවෙනි සිංහල ෆිල්ම් එක ලින්ටගෙ පාදඩයා 2002(AL 2nd shy) ඉන්විසිබල් මෑන්ද කොහෙද ෆිල්ම් එකේ තනයක් එලියට දාපු කෑල්ලක් කම්පියුටර් එකේ VCD 2003-4 කැම්පස්...
  2. Nu1Dnk

    1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

    මගෙත් දවසක් දෙකක් ආව ඔහොම. මට තේරුනේ නම් චාජ් මදිකමට හෝ ලෝඩ් වැඩිකම කියල. මගෙ cctv එක ලෝඩ් එකට ආවොත් ඕක වෙනව කියල හිතුන නිසා ඒක ඔඉෆ් කරල LED බල්බ්ස් හතර විතරක් දාල බැලුව දවසක්. එතකොට දිව්ව. ඒත් අපේ මල්ලි කිව්ව UPS එකට එච්චර හොඳ නැතිවෙයි කියල ඔච්චර දුවන්න. ඒක නිසා මම වැඩේ අතෑරිය. එමර්ජන්සියකදි...
  3. Nu1Dnk

    1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

    ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවද ඔව් ආයෙ ස්විච් එක ඕෆ් කරල ආයෙ ඔන් කලාම හරියනව තව විනාඩි 45 කට. ------ Post added on 1646321964
  4. Nu1Dnk

    1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

    මගෙ 1.2 prolink line interactive එකෙන් ගෙදරට රිවස් දුන්න. සාමාන්‍යයෙන් 7w බල්බ් 4ක් වගෙ දාල පැය දෙකක් දුවල බලල තියෙනව. හැබැයි විනාඩි 45කට සැරයක් ඔටෝ ඕෆ් වෙනව. අනිත් එක ඕකෙ ඔරිජිනල් ආව බැටරි දෙක 8.2Ah. ඒව කෙලවෙලා මම 7Ah දෙකක් දැන් දාල තියෙන්නෙ. කලින් උනත් විනාඩි 45 ඕෆ් වෙන සීන් එක තිබ්බ. බැටරි...
  5. Nu1Dnk

    මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    Minimum payment එක නම් වෙන්න බෑ. අවුට්ස්ටෑන්ඩින් එක වෙන්න පුළුවන්. කාර් එක විකුණන එක තමයි ඔප්ෂන් එක මොකද හයර් දුවන්නත් තෙල් නෑනෙ හරියට.
  6. Nu1Dnk

    Heta chandeyak thibboth?

    මම කිව්වෙ මම දෙනව කියල අදහසකින් නෙමෙයි බන්. උනුත් වෙනම ඉල්ලන්න ඉඩ තියෙනව. මොකද මේකෙ සජබ සහ UNP දෙකම දාල තියෙන නිසා. සමහරවිට උන් ආවොත් UNP එකට උන දේ තරම් හානියක් වෙන එකක් නෑ. මම ගියපාර දුන්නෙ පැතුම්ට. ඉදිරි එක ඔහුටම හෝ ජවිපෙට (ඒ වෙනකොට තත්වෙ අනුව) දෙන්නෙ. ඡන්දෙ කටුගානවට වඩා නැගීගෙන එන්න...
  7. Nu1Dnk

    Heta chandeyak thibboth?

    කෝ SLFP
  8. Nu1Dnk

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 23 🌌🔭🌎

    අඩෝ උඹ කිව්වට ගිහ්න් ඒක මැනල බැලුව. මීටර් 98ක් ඩයමීටර් එක. පිස්සු කොර නේ
  9. Nu1Dnk

    පොහොට්ටුවේ අයගෙන් ගලක්වත් බේරගන්න බෑනේ...!

    සුඛෝපභෝගී මෝටර් රථය වැගියක් නේද බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  10. Nu1Dnk

    මාළු මිරිස් වගාවෙන් ගොවියා කබළෙන් ලිපට

    කෘෂිකර්ම නිළධාරියා එක්ක හරියට ඩීඩීල් කතාකරල නෑද, නැත්නම් ඌත් මෙලෝ වැඩක් නැති එකෙක්ද. ලංකාවෙ ඇත්තටම දැනුම අවශ්ය තැනට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැති අවුල තමයි ඔය
  11. Nu1Dnk

    Mee wifi cam eka hondai da?

    මම ගාව GV Tech දෙකක් තියෙනව රත්මලනෙ ප්ලේස් එකකින් ගත්ත එව්ව. දැන් මාස හයක් වගේ. හැබැයි 2MP කැම්. පැය 24ම වැඩ, ගෙදර වයිෆයි එකට කනෙක්ට් කරල තියෙන්නෙ. වෙන්නෙ මොනවද කියල බලාගන්න නම් හොඳයි. හැබැයි ඉතින් මීටර් 10ක වගේ දුරට එහා මූණ අඳුරගන්න අමාරුයි. විශේෂයෙන් රෑට. එතන ගාන නම් ඔයිට අඩුයි, මුස්ලිම් උන්...
  12. Nu1Dnk

    මිනිස්සුන්ට අපහාස කිරීමේත් සීමාවක් තියෙන්න ඕනේ

    හිටපු හැමෝම කෙලවපු එකේ සහ ඉදිරියටත් කෙලවන්න උන් දෙගොල්ලොම බලාගෙන ඉන්න එකේ උන්ට දීල කෙලවුනත් කමක් නැහැ බන් මේ යන විදිහට. කොහොමත් කෙලවෙන එකනෙ උත්තරය
  13. Nu1Dnk

    ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ 7ක් (Arthur C. Clarke Sinhala Ebooks (PDF)

    Thanks machan. Ape puthayata ona kiyala RAMA genath dunna, kiyweeada nam dhanne nehe.
  14. Nu1Dnk

    passport එක හදන්න දීල (normal service) දැන් මාසයට වැඩි

    Mage ID eka hadanna yawala den masa hayak. unge hotline ekawath weda ne. thawama ID eka awe nehe.
  15. Nu1Dnk

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි

    Sirithak hetiyata mama off karanawa, risk ekak ganna ona nehene. kohomath full tank karana nisa mata gana hadagannath ekka off karala thel gahana ekage atha diha balagena innawa :D

    No contents