ඔතනට සජබ සහ එජාප වෙනම දානව නම් පොහොට්ටුව එක්ක ශ්රීලනිප වෙනම දාන්නත් ඕන. එතකොට 18-48 කොටස ඇවරේජ් ගත්තම 21-25% පොහොට්ටු+ශ්රීලනිප එකට එනව.
මේ ට්රෙන්ඩ් එක හරියට වැඩ කලොත් ජවිපෙට 10-12/15% ප්රමාණයකට වැඩි වෙන්න පුලුවන් වෙයි.
සජබ රැල්ලක් ගියොත් 35-40% ගානකට එයාල සෙට් වෙයි. තවම කියන්න අමාරුයි...