1. S

    DJ Naminam Fan Page

    අනේ ශෝයි අනේ ඔයා අර සත්‍ය ප්‍රේම මොකාද එකෙක් නෙ! ආසයි මෙහෙම අය්යල දකිද්දි...:love::love::P:P
  2. S

    DJ Naminam Fan Page

    @ Mal baba ayya හරි හරි ඇඩ් කොරගන්නම්! :P:P:P මොසිල අය්ය තෝරගත්තෙ වැරදි කෙල්ලෙක්නෙ අය්යෙ! යාළු වුනාට පස්සෙ තේරෙයි කොරගත්තු මෝඩකම!:lol::lol::lol::lol:
  3. S

    DJ Naminam Fan Page

    ඒ මොකැයි ඒ කතාව? මේ මෙතන Dirty X අය්ය ඉන්නවද? එයා මට සුබ පැතුව් රෙප් එකකින්, එයාට ආයෙ රෙප් එකක් දෙන්න......
  4. S

    >>>> බොන්සායි <<<<

    එළකිරි!
  5. S

    DJ Naminam Fan Page

    තෑන්ක්ස් මෙයාල. @මල් බබා අය්ය : මුහුණු පොතේ එච්චර මට නිදහසක් නෑ අප්පා. අපෙ තාත්තත් ඉන්නව, නැන්දල මාමල ඔක්කොම විතරක් නෙමෙයි ඉස්කොලෙ එච්චර ආස නැති කෙල්ලො පවා ඉන්නව.....ඉතින් වැඩි දෙයක් ඕකෙ දාන්නෙ නෑ. දැම්මොත් පච තමයි.:(:(
  6. S

    Bajaj Hybrid Three Wheeler arrives sri lanka

    Mage going away ekata oya wage wahaneka yanna one!
  7. S

    DJ Naminam Fan Page

    ඇයි ගොබ්බ පාටද?:lol::lol::lol::lol:
  8. S

    DJ Naminam Fan Page

    මගෙ හොඳ මල්ලියා නෙ.....චරිතෙ කන්ඩ එපා......:love::love::love:
  9. S

    DJ Naminam Fan Page

    Hahaha dan dannawane!
  10. S

    DJ Naminam Fan Page

    Thanks guys! :)
  11. S

    DJ Naminam Fan Page

    Hahahaaha danda danne? :lol::lol::lol:
  12. S

    DJ Naminam Fan Page

    Thanks ayyala mallila hamotama! :):):)
  13. S

    DJ Naminam Fan Page

    Thanks!!! Love You, Elakirians!!!!!
  14. S

    DJ Naminam Fan Page

    අනා මගේ චූටි මල්ලියා....දැන් නෙ දැක්කෙ.....*BUTTER*
  15. S

    DJ Naminam Fan Page

    ෆ්ලැටා කියන්නෙ ෆ්ලැට් එකේ ඉන්න අනිත් කෙල්ලට! Any Doubts, guys?
  16. S

    DJ Naminam Fan Page

    is it u who posted diz n the wall? :):)
  17. S

    DJ Naminam Fan Page

    ඔව් අප්ප. එළකිරියෙ තමයි හිතේ හැටියට හිතේ තියෙන එව්ව කියල දාන්න පුළුවන්......මුහුණු පොතේ ඔව්ව බෑ. :(:(:(:(
  18. S

    DJ Naminam Fan Page

    එයා එළකිරි පැත්තෙ නං එවෙන්නෙ නෑ.......අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.
  19. S

    DJ Naminam Fan Page

    අනේ ඉතින් මම ඇත්තම කිව්ව ඕන්.....:sorry::sorry::sorry:
  20. S

    DJ Naminam Fan Page

    රට ගියාට ආයෙ එනව මල්ලි! ෆ්ලැටත් එක්ක ඉන්න ටිකක් අමාරුයි....ඉක්මනටම මාරු වෙන්න ඕනෙ.:(:( ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.:rolleyes::rolleyes: මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!:lol::lol::lol:

    No contents