ආදරණීය මෝර නංගි,:love::love:
මගේ පෙම් පිඩ!:love::love:
ඔයා ඉතින් එදා රෑ ගුවන් තොටුපලේදි වෙන් වෙලා ගියා තමයි. ඒත් ඉතින් ඒ සතර දිසා ජයගෙන හනික එන්නනේ....හැබැයි ඉතින් ඔයා ගිය දවසෙ ඉඳල ඇස් දෙක පියාන නිදාගන්න නම් මට බෑ. අද තනියෙන් මා. ඒත් හඬන්නෙ නෑ. මොකද ඉතින්,ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරිනෙ...