මේකයි.....බල තණ්හාව තමයි ඔක්කොටම මුල. හැම එකාම බලේට, සල්ලි වලට පිස්සු වැටිල බල්ලො වගේ......ඉතින් රටේ කිසි දියුණුවක් නැ. "වසර 2500ක ශ්රේෂ්ඨ ඉතිහාසයක්" ගැන කියව කියව ඉන්නව මිසක්, රටේ වර්තමානය ගැන මොකෙක්වත් හිතන්නෙ නෑ.
ලංකාවෙ මිනිස්සුත් ඔය සෝබනේට රැවටෙනවා. සරම් ගහගෙන, සාටක දාගෙන ඉඳිද්දි හිතන්නෙ...