1. pitiye.appu

    IPhone 16

    බැරි නෑ.
  2. pitiye.appu

    MRI එකක් කරගන්න

    කොණ්දෙ නෙවෙයි ලෙඩේ තියෙන්නේ , ඉතිං කොණ්ද බැලුව කියල ලෙඩේ අහු වෙන්නෙ නෑ. 😁
  3. pitiye.appu

    Orthopedics (කැඩුම් බිඳුම් ඩොක්කු) left 😆

    කොර කරගෙන තමයි නවතින්නෙ මේ විදියෙන් නම්. 🤢
  4. pitiye.appu

    MRI එකක් කරගන්න

    අහුවෙයි පම්ක 🤭
  5. pitiye.appu

    IPhone 16

    Iphone එකකින්ද ඕක කෙටුවෙ ? 🤔
  6. pitiye.appu

    IPhone 16

  7. pitiye.appu

    අගල් තුනක් ඇති වෙයිද?

    වෙද මහත්තයෙක්ට කියහං සීන් එක. බේතක් දෙයි ගාලා මසාජ් කරන්න. මාස 3කින් බලහං
  8. pitiye.appu

    MRI එකක් කරගන්න

    එහෙම සීන් එකක් තියෙනවා , හැබැයි පුතී ලෙඩේ නම් අහු වෙන්නෙ නෑ ඔය scan එකට
  9. pitiye.appu

    ඒ business model එක.

    Customer Opinion එක තමයි credible ම. ලෙඩ්ඩු කියන්නෙ customers ලා වර්ගයක් නේ. ඩොක්කුත් ලෙඩ දැක දැක ලෙඩ්ඩුන්ට කියන්නෙ ලෙඩක් නෑ කියලා. එතකොට ඩොක්කුත් මානසික ලෙඩ්ඩු නේ. 🤭 ගලපල බලහන්
  10. pitiye.appu

    MRI එකක් කරගන්න

    කොන්දට සාමාන්‍යයෙන් නම් දාන්නෙ නෑ. MRI එක හොඳට පැහැදිලි වෙන්න ඇඟට දාන ඩයි එකක්.
  11. pitiye.appu

    ඒ business model එක.

    ලෙඩ්ඩු කියන්නෙ 😎
  12. pitiye.appu

    MRI එකක් කරගන්න

    ඕක MRI එකට අහු වෙන්නෙ නෑ බං. Contrast දානව නම් කවුරු හරි එක්ක පලයන්.
  13. pitiye.appu

    MRI එකක් කරගන්න

    මොකක් නිසාද MRI කරන්න කිව්වේ ?
  14. pitiye.appu

    බිලාගේ අළුත්ම බිස්නස් එක

    වැක්සීන් වලින් කරන්න බැරි වුණ වැඩේ මේ http වෙන විදියකට කරන්න හදනව වගේ. අපේ VOG httpලා set එකත් රෙදි උස්සන් යයි. :angry:
  15. pitiye.appu

    ඒ business model එක.

    කවුද කියන්නෙ ? 😳
  16. pitiye.appu

    ඉකිලි කලු වෙනවට මුකුත් නැද්ද

    දාහන් ෆොටෝ බලන්න.
  17. pitiye.appu

    ඉකිලි කලු වෙනවට මුකුත් නැද්ද

    ඉකිලි විතරක් නෙවෙයි , බෙල්ල යට, කිහිලි වටේ බලහං
  18. pitiye.appu

    ඒ business model එක.

    වැක්සීන් වල වගේ side effects නෑනේ 😎
  19. pitiye.appu

    ඒ business model එක.

    කලින් කියල තියෙන්නේ 😎
  20. pitiye.appu

    ඩිප්රෙෂන් වලට බෙහෙත් ගන්න

    ආයුර්වේද රෝහලට යන්න. නොමිලේ බේත් දෙන්නේ.

    No contents