1. pitiye.appu

    Can ආයුර්වේදෙ fix බකල් කකුල්?

    ඒ පැත්තෙ තියෙනවා මීගස්වැව පාරම්පරික වෙදකම කියල ස්නායු ලෙඩ වලට බේත් කරන තැනක්. එතනින් පුළුවන් බකල් ඇරගන්න.
  2. pitiye.appu

    heart attack මොන විදියටද දැනෙන්නේ

    ලේ කැටි එන්න කලිනුත් මහන්සිය දැනෙනවා. එන්නත හිංදා ඒක ඉක්මන් වෙනව විතරයි වෙන්නේ.
  3. pitiye.appu

    heart attack මොන විදියටද දැනෙන්නේ

    නෑ, චන්ද්‍රික පොන්නම්පෙරුම stent එකක් දැම්ම කියල කටකතාවක් නම් පැතිරෙනවා. 🤭
  4. pitiye.appu

    heart attack මොන විදියටද දැනෙන්නේ

    ඔව්, අපේ තාත්තට සනීප වුණේ එහෙන් 😎
  5. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    ඒ වගේ සීන් එකක් තමයි , නමුත් ඒක නෙවෙයි.
  6. pitiye.appu

    heart attack මොන විදියටද දැනෙන්නේ

    එන්න කලින් මාස ගාණක් මහන්සිය දැනෙනවා.
  7. pitiye.appu

    බේබද්දො set එක වර ඇතුලට්

    බොලාලාට පුළුවන්ද මේම, බෑනෙ බෑනේ හිටං 😝
  8. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    ඒ සුරංගනා කතාවට වහින්නෙ නෑනෙ.
  9. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    මුගෙයි මේකෙයි ගැලපීම මොකක්ද ? 🤔
  10. pitiye.appu

    හොස්පිට්ල් help

    පස්සෙ එතන මස් එල්ලෙන්න ගන්නවා. සිංහල බේත් කරල කැළල් මකාගන්න.
  11. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    බිංදුවක් නෙවෙයි , ලොම් කෙන්දක ගෑවෙන තරම දිවේ ගෑවාමයි. වැරදිලා අවුන්සයක් බීලා, දවස් 7ක් සිහිය නැතුව ඉඳල බේත් ඔරුවෙ දාල තමයි සිහිය අරන් තියෙන්නේ
  12. pitiye.appu

    ඇයි PHBagya?

    ඈ, කවද්ද ඒ ? 🤔
  13. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    සුරේකට දාලා නූලෙන් එල්ලල , එක එක දිහාවට පැද්දෙන්න කියනවා. කියන විදිහටම වෙනව නම් වැඩේ හරි.
  14. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    පුළුවන් , තෙල් දෙන්න කලින් පෙන්නනවා.
  15. pitiye.appu

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    ඔය තෙල පැහෙද්දි අදාළ රසායනික සංයෝග ටික හැදිල නියමිත පදම එනකොට ඒ සුවඳ සරස්වතී දෙවඟනට දැනෙනවා. ඊට පස්සෙ තෙල් හැළිය දිහා බලන්න කලින් වටේ clear කරන එක තමයි ඔය වීඩියෝ එකේ පේන්නේ.

    No contents