1. pitiye.appu

    hair loss - GFC

    👇 අහපිය රෙද්ද තමයි
  2. pitiye.appu

    භාරතයේ නව සිතියම

    නිදහස එපාද ? 😳
  3. pitiye.appu

    භාරතයේ නව සිතියම

    මොනවද හිතෙන්නෙ සිංහලු ? 🤔
  4. pitiye.appu

    දරුවන්ගේ හෙට දවස උදෙසා පළපුරුදු Day Care විශේෂඥවරුන්ගේ උපදෙස් අවශ්‍යයි

    සෙම ලෙඩ වලට නිසි ප්‍රතිකාර කරල බබාගෙ ප්‍රතිශක්තිය වඩවන්න ඕන. නැත්තම් දරුවගෙ දක්ෂතා වැඩි දියුණු වෙන්නෙ නෑ.
  5. pitiye.appu

    hair loss - GFC

    නෑ උන්ට බාගෙට පිස්සු
  6. pitiye.appu

    දරුවන්ගේ හෙට දවස උදෙසා පළපුරුදු Day Care විශේෂඥවරුන්ගේ උපදෙස් අවශ්‍යයි

    ලංකාවෙ සුපිරිම , අග්‍රතම ඉහලම පැලැන්තියේ day care පොට් වල වෙන සීන් එකක් මේ. දරුවට සෙම තියෙනවා නම් ඒ ගැන.බලන්නෙ නෑ. ඇල් වතුරෙන් හෝදවනව. පොවනවා. කෑම හීතලෙන් කවනවා. ඊට පස්සෙ ළමයගෙන් වැඩක් නෑ. 🤢
  7. pitiye.appu

    ashwaganda

    ගාපු පළියට ලොකු වෙන්නෙ නෑ. ලොකු කරගන්නත් එපා, කාපිරි වැල බලල ෆෝම් වුණාට ලොකු ඒවා ලංකාවෙ උන්ට හරියන්නෙ නෑ. ඔය තෙල ප්‍රතිකාර පන්තියක අවසන් අදියරේදි යොදන එකක්. මුලින් යොදන්නෙ නෑ. ඒ නිසා වෛද්‍ය උපදෙස් නැතුව ඕක ගාලා වැඩ කරන්නෙ නැතුව යන්නත් පුළුවන් ,
  8. pitiye.appu

    ලුණුවිල

    තිබ්බට ඕකෙන් එන්න ඕන නියමම effect එක කරලකින් දෙන්න බෑ. දිවේ රස වදින්න ඕනමයි.
  9. pitiye.appu

    ලුණුවිල

    වැඩක් වෙන්නෙ නැ.
  10. pitiye.appu

    ලුණුවිල

    නෑ ඔව් මතක හැකියාව කියන්නෙ ඇ‍ඟේ සෙම් ක්‍රියාවලියෙ (inflammation process) එක අනු ක්‍රියාවලියක්. ලුණුවිල කියන්නෙ ඔය සෙම් ක්‍රියාවලිය (inflammation process) වඩවන ද්‍රව්‍යයක්. එතකොට ඇඟේ සෙම් දෝෂය (inefficiency of inflammation process) වැඩි නම් , ලුණුවිල බිව්වට කෑවට සෙම් ක්‍රියාවලිය...
  11. pitiye.appu

    ලුණුවිල

    ඒකට කලින් වැටෙන්න ඕන බේත් ටික වැටුණෙ නෑනෙ ඇඟට. අන්නේකයි.
  12. pitiye.appu

    ලුණුවිල

    ඔව්, ඒ උපදෙස් අනුව නහර block ඇරල ඉන්න ඕන,
  13. pitiye.appu

    ලුණුවිල

    ඒක එක පාරට බිව්වට වැඩක් නෑ.
  14. pitiye.appu

    ලුණුවිල

    මේ කාලේ බිව්වොත් නම් සෙම නැගල ඉස්පිරිතාලෙ ලගින්න වෙයි. ☺️😁🤭
  15. pitiye.appu

    මම කරපු video remix එකක්. ☺️

    හොඳද සිංහලු ?
  16. pitiye.appu

    නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

    එතන සුපිරි, බය නැතුව යමන්
  17. pitiye.appu

    බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

    බෝතල් අඩි බොඳයා - හූ 😝

    No contents