බඩේ ගිණියම
බඩේ ගිණියම
ඇඟේ ධාරිතාව බැහැලා
මහන්සිය නිසා
ගියාට පස්සෙ කැක්කුමක් දැවිල්ලක් ඇති.
ලිංගිකව හැසිරීමේදී වාජීකරණ ඖෂධ පාවිච්චි කරන්න ඕන කියල වෙදකමේ කියල තියෙන්නේ ඔය හේතුව නිසාම තමයි.
හෝව් හෝව්, දැන් එක පාරම වාජීකරණ ඔසු බොන්න යන්න එපා.
ඉස්සෙල්ලාම සිංහල බේත් කරල බඩේ ගිණියම බස්සවගන්න...